ශ්‍රී ලංකා දේශපාලන අර්බුදය

  1. උපාලි ගජනායක

    BBC සිංහල

    jr jayawardhana

    විසිවෙනි සංශෝධනය මගින් සිදුවුනේ තිබුණ පුරවැසි නිදහසත් උදුරා ගැනීමක් බව නීතිවේදීන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශ්ලේශකයන් පෙන්වා දෙති.

    තවත් විස්තර
    next
  2. උපාලි ගජනායක

    BBC සිංහල

    srinlanka,gotabhya

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 172 අතුරින් එම වගන්ති හෝ අනුවගන්ති සීයකට අධික සංඛ්‍යාවක් පසුගිය වසර හතළිහ තුළ වෙනස්කම්වලට භාජනය කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  3. සරෝජ් පතිරණ

    BBC සිංහල

    විරුද්ධ පක්ෂවල නායකයෝ

    කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ උද්ගතව ඇති තත්ත්වය සලකා බලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මාර්තු දෙවෙනිදා දුන් නියෝගය ආපසු කැඳවන ලෙස විරුද්ධ පක්ෂ ඉල්ලීමක් කරති.

    තවත් විස්තර
    next
  4. අතෙන් පටන්ගෙන පොහොට්ටුවෙන් කෙළවර වුණු ශ්‍රී ලනිප ගමන්මග

    "සිම්බල් එකේ ප්‍රශ්නයක් නෑ. පොහොට්ටුව ලාංඡනයෙන් තමයි අපි ඡන්දෙ ඉල්ලන්නේ." යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.

    තවත් විස්තර
    next
  5. International Crisis Group: ගැටුම් ඇති විය හැකි රටවල් 10 අතරට ශ්‍රී ලංකාව

    ශ්‍රී ලංකාව තුළ පැවති "ජනවාර්ගික සබඳතා සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රතිපත්තිවල මූලික වෙනස්කම්" සිදුවෙමින් පවතින බව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය පවසයි.

    තවත් විස්තර
    next
  6. විජේදාස රාජපක්ෂ

    විශේෂයෙන් ම පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය සංශෝධනයට ඉදිරිපත්ව ඇති යෝජනාව ප්‍රධාන දහරාවට අයත් නොවන සුළු දේශපාලන පක්ෂ සහ සංවිධානවල දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් ඇත.

    තවත් විස්තර
    next
  7. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

    හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමග එළඹ තිබෙන ගිවිසුම නැවත සමාලෝචනය නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදෙස් මාධ්‍ය නියෝජිතයන්ට පවසයි.

    තවත් විස්තර
    next
  8. රාජ්‍ය ලාංජනය

    ආණ්ඩු පක්ෂ සන්ධානයේ පක්ෂ නායකයෙකු වන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කර තිබේ.

    තවත් විස්තර
    next
  9. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

    ජනාධිපති අත්සනින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් අනුව 2019 දෙසැම්බර් 02 දින මධ්‍යම රාත්‍රියේ පටන් වත්මන් පාර්ලිමේන්තුවේ මෙම සැසිවාරය අවසන් කෙරේ.

    තවත් විස්තර
    next
  10. ඡන්ද ප්‍රතිඵල

    ජනාධිපතිවරණයේ දී උතුරු සහ නැගෙනහිර බහුතර ඡන්දදායකයන් නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ අපේක්‍ෂකයාට ඡන්දය දීම රට බෙදීමේ ඔවුන්ගේ අභිලාෂයේ ප්‍රකාශනයක්ය යන්න ඇතැම් විශ්ලේෂණ මගින් පැවසෙයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3