දකුණු ආසියාව

  1. Butanese incense spools

    උඩුකය නිරුවත් කාන්තාවක් කුසුම් යායක් මැද එක් පයක් මත සිටගෙන උන්නා. ඈ රන් ඔටුන්නක් ද, පද්මරාග සහ මරකත මාණික්‍යයෙන් සැදි මාලයක් ද පැළඳ සිටියා.

    තවත් විස්තර
    next
  2. woman wearing a mask walks past a graffiti raising awareness about wearing of facemasks to avoid the risk of the COVID-19 coronavirus in Mumbai

    කොවිඩ්-19 වැළඳී සුවවූ ඇතැමුන්ට වැළඳෙන දියවැඩියා තත්ත්වයක් නිසා, නුදුරු අනාගතයේ දී ඉන්දීය දියවැඩියා රෝගීන් ප්‍රමාණය ඉහළ යනු ඇතැ යි වෛද්‍යවරුන් විශ්වාස කරයි.

    තවත් විස්තර
    next
  3. කොරෝනා වසංගතය ලක්ෂ සංඛ්‍යාත ළමුන් කෙරෙහි තර්ජනයක් වී ඇත

    මාතෘ මරණ වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි.එම මාතෘ මරණ අනුපාතය 21.5%කින් ඉහළ ගිය අතර පාකිස්තානයේ මාතෘ මරණ අනුපාතය 21.3%කින් වැඩිවී තිබිණි.

    තවත් විස්තර
    next
  4. Ani

    H5N8 වෛරස් මාදිලිය ඉන්දීය බලධාරීන් විසින් පසුගිය සතියේ සොයා ගන්නා ලද්දේ ඉන්දීය ප්‍රාන්ත කීපයක ම තැනින් තැන පක්ෂීන් සමූහ වශයෙන් මැරී සිටිනු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

    තවත් විස්තර
    next
  5. Schoolgirl in Colombo being thermally scanned

    ඉන්දියාව කොරෝනා වෛරසයේ ගෝලීය වඩා සක්‍රීය ස්ථානයක් වුවද අසල්වැසි රටවල අලුත් රෝගීන් වාර්තාවීම අඩුවෙමින් පවතින්නේද? මීට අදාළව බීබීසී රියැලිටි චෙක් කණ්ඩායම විසින් පාකිස්තානය, බංග්ලාදේශ්, නේපාලය හා ශ්‍රී ලංකාවේ දත්ත විමසා බලනු ලැබීය.

    තවත් විස්තර
    next
  6. Shaadi.com

    "මගේ නැන්දම්මා අපේ විවාහයට විරුද්ධ වුණා. මොකද? මගේ සමේ පැහැයට වඩා ඇගේ සමේ පාට පැහැපත්. මගේ සැමියා කඩවසම්. ඔවුන්ගේ පරම්පරාවම හමේ පාටෙන් ලස්සනයි."

    තවත් විස්තර
    next
  7. තිසර රතුවිතාන

    බීබීසී සිංහල

    “මේක ඉක්මනින් ඉවරයක් වන දෙයක් නෙවෙයි”

    “මේක ඉක්මනින් ඉවරයක් වන දෙයක් නෙවෙයි. මේ කොරෝනාවෛරසය සමග තවත් සැලකිය යුතු කාලයක් මිනිසුන්ට ජීවත් වෙන්න සිදු වෙනවා."

    තවත් විස්තර
    next
  8. Noida apparel export cluster (NAEC), the readymade garment industry in Gautam Budh Nagar district has suffered a loss of over Rs 200 crore in the first two months of 2020.

    "මහා වෙළෙඳ සමාගම් අවුරුදු ගණනාවක් කළ ශ්‍රම සූරාකෑම වෙනුවෙන්, ඔවුන් මේ අසීරු මොහොතේ කම්කරුවන්ගේ පැවැත්ම සඳහා දැන් ආපසු ගෙවීමක් කළ යුතුයි" යනුවෙන් 'Labour Behind the Label' සංවිධානය පවසයි.

    තවත් විස්තර
    next
  9. A man wearing a facemask walks past a mural during a government-imposed nationwide lockdown as a preventive measure against the COVID-19 coronavirus, in Colombo on April 3, 2020.

    කොරෝනාවෛරසය හමුවේ දකුණු ආසියාවේ ආර්ථිකය බරපතළ පසුබෑමකට ලක්ව ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

    තවත් විස්තර
    next
  10. දීපිකා බණ්ඩාර

    "දවසක් මම වොලිබෝල් තරඟයකට ක්‍රීඩා කරද්දී ගැහැණු කණ්ඩායමේ පිරිමි ළමයෙක් සෙල්ලම් කරනවා කියලා නරඹන්නන්ගෙන් ලොකු විරෝධයක් එල්ල වුනා."

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2