මරණ දණ්ඩනය

  1. ලීසා මොන්ට්ගොමෙරි

    ලීසා වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් පෙන්වාදුන්නේ තම සේවාදායිකව යහපත් මානසික තත්ත්වයක නොසිටින අතර ඇය උපතින්ම ඌන මානසික සංවර්ධනයක් සහිත තැනැත්තියක් වන බවය.

    තවත් විස්තර
    next
  2. Saudi Arabia executed 184 people in 2019, compared to 149 in 2018, according to Amnesty

    ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දත්තවලට චීනය ඇතුළත් නැත. චීනයේ වසරකට සිදු කෙරෙන මරණීය දණ්ඩන සංඛ්‍යාව දහස් ගණනක් යයි විශ්වාසයක් පවතින අතර ඒවා සියල්ල රහසිගතය.

    තවත් විස්තර
    next
  3. නුස්රත් ජහාන් රාෆි

    බංග්ලාදේශයේ නුස්රත් ජහාන් රාෆි නමැති 19 හැවිරිදි එම සිසුවිය ඝාතනයට ලක් වූයේ, මේ වසරේ අප්‍රේල් මාසයේදීය.

    තවත් විස්තර
    next
  4. ප්‍රනාන්දු දුවර්තේ

    BBC ලෝක සේවය

    Golden Gate Bridge

    'ගෝල්ඩන් ගේට්' පාලමෙන් පහළට පනින කෙනෙක් ජලය මත පතිත වන්නේ පැයට කිලෝ මීටර 140ක වේගයෙනි. මේවනවිට එම පාලමෙන් පැන දිවි නසා ගත් පිරිස 1700කට අධික බව වාර්තා වෙයි.

    තවත් විස්තර
    next
  5. තිසර අරවින්ද රතුවිතාන

    බීබීසී සිංහල

    WWW.NEWS.LK

    "ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්න ජනාධිපතිට බැහැ. ජනාධිපතිවරයාට හිතුමතේ ශෝක දින කියව කියව යන්න බැහැ. ඒකට තියෙනවා ලංකාවේ පිළිගත්, විධිමත් නීතියක්."

    තවත් විස්තර
    next
  6. ඇමෙරිකාව මරණ දඬුවම

    "ට්‍රම්ප්, මරණ දඬුවමට දැඩි ලෙස සහය පළ කළ කෙනෙක්. මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ඝාතනවලට අදාළව එය ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා කිහිපයක් ම ඉදිරිපත් කරලා තියෙනවා"

    තවත් විස්තර
    next
  7. එල්ලා මැරීම

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණය වළක්වාලමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීම ගැන ප්‍රතිචාර.

    තවත් විස්තර
    next
  8. මරණ දඬුවමට එරෙහි වන්නන්ට ජනපතිගෙන් ප්‍රශ්නයක්

    "එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තුමා මට රෑ අටට කතා කළා. මරණීය දණ්ඩනය දෙනව ද මගෙන් ඇහුව. මං මහ ලේකම්තුමාට කරුණු පැහැදිලි කෙරුවා.''

    තවත් විස්තර
    next
  9. Reuters

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අළුගෝසු තනතුර මීට වසර පහකට පමණ පෙර පුරප්පාඩු වූයේ එම තනතුරේ සිටි පුද්ගලයා ඉල්ලා අස්වීමෙන් පසුවයි.

    තවත් විස්තර
    next
  10. මරණ දඬුවමට එරෙහිව නැගුණු විරෝධයක්

    මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුවහොත් දැඩි මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවීමට ඉඩකඩ තිබෙන බව පවසන පෙත්සම්කරු එය වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා සිටියි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2