බංගලාදේශය

  1. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    අගමැති මහින්ද බංගලාදේශ අගමැතිනිය සමග

    ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක විදේශ මුදල් හුවමාරුවක් ලබාගැනීමත් සමග විදේශ මුදල් හුවමාරු පිළිබඳව සමාජය තුළ මහත් කතාබහක් හටගෙන තිබේ.

    තවත් විස්තර
    next
  2. මීර් සබීර්

    බීබීසී බෙන්ගාලි, ඩකා නුවර

    අමල් සර්කර් සහ අපු සර්කර්

    මෙය ඉතා කලාතුරකින් දැකිය හැකි තත්වයකි. මුළු ලෝකයට ම මෙවැනි පවුල් ඇත්තේ අතළොස්සක් පමණි. ඔවුන් කිසිවෙකුට ඇඟිලි සළකුණු නොමැත.

    තවත් විස්තර
    next
  3. Schoolgirl in Colombo being thermally scanned

    ඉන්දියාව කොරෝනා වෛරසයේ ගෝලීය වඩා සක්‍රීය ස්ථානයක් වුවද අසල්වැසි රටවල අලුත් රෝගීන් වාර්තාවීම අඩුවෙමින් පවතින්නේද? මීට අදාළව බීබීසී රියැලිටි චෙක් කණ්ඩායම විසින් පාකිස්තානය, බංග්ලාදේශ්, නේපාලය හා ශ්‍රී ලංකාවේ දත්ත විමසා බලනු ලැබීය.

    තවත් විස්තර
    next
  4. රෝහින්ග්‍යා මුස්ලිම්වරු 750,000ක් දේශසීමාව තරණය කොට බංග්ලාදේශයට පලා ගියහ

    ලොව විශාලතම සරණාගත කඳවුර වන, බංග්ලාදේශයේ කොක්ස් බසාර් තුළින් කොරෝනාවෛරස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ බව එරට බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
  5. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    විදෙස් සිසුන්

    “අපි බොහෝ දෙනෙක්ට ඉගෙන ගන්න ගමන් කරපු පාට් ටයිම් රස්සාවල් නැති වුණා රටෙන් භාගයක් වසා දමන්න ගත්ත තීරණයත් එක්ක.”

    තවත් විස්තර
    next
  6. REUTERS

    මැලේසියාවට ළඟා වීමට උත්සාහ කරමින් සිට ඇති සරණාගතයන්ගෙන් 20කට අධික පිරිසක් මරණයට පත් වී ඇති බව බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
  7. Noida apparel export cluster (NAEC), the readymade garment industry in Gautam Budh Nagar district has suffered a loss of over Rs 200 crore in the first two months of 2020.

    "මහා වෙළෙඳ සමාගම් අවුරුදු ගණනාවක් කළ ශ්‍රම සූරාකෑම වෙනුවෙන්, ඔවුන් මේ අසීරු මොහොතේ කම්කරුවන්ගේ පැවැත්ම සඳහා දැන් ආපසු ගෙවීමක් කළ යුතුයි" යනුවෙන් 'Labour Behind the Label' සංවිධානය පවසයි.

    තවත් විස්තර
    next
  8. කඳවුරු තුළ පවතින තදබදය සහිත ජීවන මට්ටම සලකා බැලීමේ දී වසංගතය පැතිරීමේ වැඩි අවදානමක්

    රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් දශ ලක්ෂයකට අධික පිරිසකට සෙවන දෙන සරණාගත කඳවුරු සහිත දිස්ත්‍රික්කයක් වසා දැමීමට බංග්ලාදේශ බලධාරීහු පියවර ගනිති.

    තවත් විස්තර
    next
  9. Buses were torched in Delhi on Sunday

    දිල්ලි අගනුවර මෙන්ම මුම්බායි, හයිද්‍රාබාද් සහ කොල්කටා යන නගරවල ද දැවැන්ත විරෝධතා දියත්වෙමින් පවතින අතර ගැටුම්වලින් හය දෙනෙකු මරුට.

    තවත් විස්තර
    next
  10. අවුං සාං

    ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පෙනී සිටින අවුං සාන් සූචී, රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු කෙරුණ සාහසික ක්‍රියාවන් පිළිබඳ චෝදනාවලට මුහුණ දෙනු ඇත.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2