ක්රීඩා

  1. Novak Djokovic

    ගුවන් තොටුපොළේ දී ටෙනිස් ක්‍රීඩකයාට සැලකූ ආකාරය පිළිබඳ සාක්ෂ්‍ය හෙළිදරව් වීමෙන් ඕස්ට්‍රේලියාවේ පැමිණිල්ල බිඳ වැටුණි.

    තවත් විස්තර
    next
  2. Djokovic shrugging his shoulders during the 2020 Australian Open

    ටෙනිස් තරුව නොවාක් ජොකොවිච් වැනි එන්නත් විරෝධී පුද්ගලයින්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා තොරතුරුවලින් මිදී නොමැතිබවයැ යි විශේෂඥයින් පවසයි.

    තවත් විස්තර
    next
  3. Novak Djokovic of Serbia looks on during match on 7 November 2021

    ක්‍රීඩකයා නීතිය අභියෝගයට ලක්කරද්දී, ධනවතුන් නීතියට ඉහළින් නොසිටිනබව ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති පවසයි.

    තවත් විස්තර
    next
  4. Video content

    Video caption: ශ්‍රී ලංකාවේ 'කැපිල්ලකින්' පසු ආසියානු ශූරිය වූ ෂෙනුකි දිශාල්‍යා බීබීසීයට කතා කරයි
  5. Peng Shuai of China in action during her Women's Singles first round match against Nao Hibino of Japan on day two of the 2020 Australian Open at Melbourne Park on January 21, 2020 in Melbourne, Australia.

    චීන ටෙනිස් තරුවක් වන පෙන්ග් ෂුආයි චීනයේ ඉහළ පෙළේ නිලධාරියෙකුට ලිංගික අතවර චෝදනා එල්ල කළ දා සිට ඇයගෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.

    තවත් විස්තර
    next
  6. 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

    අද එංගලන්තය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම, අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත්

    තවත් විස්තර
    next
  7. India - Pakistan cricket match

    විචාරකයින් පවසන්නේ ඉන්දියාව තරගය පරාජය වීමෙන් පසු බොහෝ ඉන්දියානුවන්ට ඔවුන්ගේ ක්‍රීඩාශීලිත්වය අමතක වී ගොස් ඇති අතර, පරාජයේ දොස් පැවරීමට යමෙක් සොයමින් සිටින බවය.

    තවත් විස්තර
    next
  8. පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

    අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීම සඳහා අද තරගය ජය ගැනීම දෙපිළටම ඉතා වැදගත් වනු ඇත.

    තවත් විස්තර
    next
  9. T 20 ක්‍රිකට් ලෝක කුසලානය

    තමන්ට ගෞරවයෙන් නැවත සේවා ස්ථාන වෙත යෑමට බංග්ලාදේශයට එරෙහි අද තරග ජයග්‍රහණය වැදගත් බව මැදපෙරදිග සේවය කරන ක්‍රීඩා ලොලීන් පවසයි.

    තවත් විස්තර
    next
  10. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    2013දී ඉතාලියේ පැවති බොක්සිං තරඟ තීරක විභාගයෙන් සමත්ව නෙල්කා අන්තර්ජාතික තුන්වන පෙළ විනිසුරුවරියක් ලෙස උසස් වීම් ලැබුවේ බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළම තලයට පත් වෙමිනි.

    ''මම ඔලිම්පික් තරඟ 11ක විනිසුරිවරියක් ලෙස කටයුතු කළා. ඒ වගේම තරඟ 33ක තීරක වශයෙන් කටයුතු කරන්නත් ලැබුණා. මගේ රටේ කොඩිය 44 වාරයක් ඔලිම්පික් තිරයේ දිස් වුණා. ඒක රටට ගෞරවයක් වගේම මට සතුටක්.'' යනුවෙන් නෙල්කා ශිරෝමාලා බීබීසීයට පැවසුවාය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 7