ඉන්දියාව

  1. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Food prices

    "ආහාර සුරක්ෂිතතාව ගැන පෙර නොවූ විරූ ව්‍යසනකාරී තත්ත්වයක්" ගැන අනතුරු ඇඟවෙමින් තිබියදී, ආහාර මිල බරපතල ලෙසින් ඉහළ යාම ලොව පුරා ජනතාවට බලපාන්නේ කෙසේද සහ එයට විසඳුම් වශයෙන් ඇතැම් ගෙන තිබෙන නිර්මාණශීලී පියවර පිළිබඳ විමසුමකි, මේ.

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: 'මැණිකේ මගේ හිතේ' ; දේශපානයට නොඑන බව යොහානි කියයි
  3. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Rachel hugs her eldest daughter

    මානසික සෞඛ්‍ය සම්බන්ධ ආකල්ප සහ සෞඛ්‍ය සේවා අවමවීම ලොව පුරා බොහෝ රටවල ප්‍රබල අවධානයට ලක්ව තිබෙන කරුණකි. ලොව පුරා රටවල් කිහිපයක වෙසෙන මානසික රෝගයකින් පෙළුන කාන්තාවක්, රෝගී තරුණියකගේ මවක්, ක්‍රියාධාරිනියක් සහ මානසික වෛද්‍යවරියකගේ අදහස් ඇසුරින් සැකසුණ විමසුමකි, මේ.

    තවත් විස්තර
    next
  4. An employee in protective gear works on an assembly line for manufacturing vials of Covishield, AstraZeneca-Oxford's Covid-19 coronavirus vaccine at India's Serum Institute in Pune

    ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා අප්‍රේල් මාසයේදී අපනයනය අත්හිටවූයේ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ය.

    තවත් විස්තර
    next
  5. Many of the child victims who died in Gorakhpur were suffering from encephalitis

    හන්දි කැක්කුම, හිසරදය, විජලනය සහ ඔක්කාර වැනි ලක්ෂණ රෝගීන් වෙතින් පෙන්නුම් කරයි.

    තවත් විස්තර
    next
  6. woman wearing a mask walks past a graffiti raising awareness about wearing of facemasks to avoid the risk of the COVID-19 coronavirus in Mumbai

    කොවිඩ්-19 වැළඳී සුවවූ ඇතැමුන්ට වැළඳෙන දියවැඩියා තත්ත්වයක් නිසා, නුදුරු අනාගතයේ දී ඉන්දීය දියවැඩියා රෝගීන් ප්‍රමාණය ඉහළ යනු ඇතැ යි වෛද්‍යවරුන් විශ්වාස කරයි.

    තවත් විස්තර
    next
  7. ස්වාමිනාදන් නටරාජන්

    BBC ලෝක සේවය

    Wild elephant Ganesan

    මිනිසා ආශ්‍රයේ විසීමට අනුවර්තනය වෙමින් සිටිනවා පමණක් නොව, විශාල වනාන්තරවලට මායිම්ව පිහිටි නගරවල වසරේ වැඩි කාලයක් ගතකරන දකුණු ඉන්දීය වන අලින්ගේ කතාව.

    තවත් විස්තර
    next
  8. Dr Senapati at home

    "මගේ ඇඳුම් ඉරා දමා, මගේ රන් දම්වැල උදුරාගත්තා. මගේ ජංගම දුරකථනය සහ ඇස් කණ්ණාඩි කුඩු කර දැමුවා. නමුත් විනාඩි විස්සකට පමණ පස්සේ මට පැන යාමට පුළුවන් වුණා"

    තවත් විස්තර
    next
  9. Dilip Kumar and Saira Bano

    ඉන්දීය සිනමාවේ වඩාත් ජනප්‍රිය නළුවෙකු වූ දිලීප් කුමාර් දිවියෙන් සමු ගනියි

    තවත් විස්තර
    next
  10. Kiran Rao and Aamir Khan. Photo: March 2019

    බොලිවුඩ් සුපිරි නළු අමීර් සහ සිනමා නිෂ්පාදිකාවක මෙන්ම අධ්‍යක්ෂිකාවක වන කිරන්ගේ විවාහ දිවිය 15 වසක් පැවතුනි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 19