මාධ්‍ය

  1. Video content

    Video caption: කොවිඩ් 19 : ‘ඔමික්‍රොන්’ රැල්ලට පෙර ශ්‍රී ලංකාවේ දියවැඩියාව රෝගීන්නට විශේෂ අනතුරු ඇඟවීමක්
  2. මහාචාර්ය නීලිකා මලවිගේ

    කොවිඩ් සම්බන්ධයෙන් තමා පළ කළ අදහස් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වැරදි ලෙස උපුටා දක්වන බවට මහාචාර්ය නීලිකා මලවිගේ චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  3. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    සමාජ මාධ්‍ය

    වෛද්‍යවරයෙකු ද ඇතුළු කීපදෙනෙක් සිය ෆේස්බුක් ගිණුම්වල තැබූ යම් යම් සටහන් නිසාවෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල බලපෑම්වලට ලක්වී ඇති බව වාර්තා වේ.

    තවත් විස්තර
    next
  4. ආර් රාජාමහෙන්ද්‍රන්

    ශ්‍රී ලංකාවේ ආන්දෝලනයට පත් ව්‍යාපාරිකයෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වූ, දිවියෙන් සමුගත් ආර් රාජමහේන්ද්‍රන් ගැන විමසුමක්.

    තවත් විස්තර
    next
  5. Supporters of Sri Lanka's President-elect Gotabaya Rajapaksa (right) wait near the election commission office in Colombo on November 17, 2019.

    මහින්ද රාජපක්ෂ යුගයේ පැවති මාධ්‍ය මර්දනය මේ වන විට සැලසුම් සහගතව වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීහු සහ මාධ්‍ය සංවිධාන චෝදනා කරති.

    තවත් විස්තර
    next
  6. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Sexual harassment at work - stock photo

    ලිංගික හිංසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සංවාදයක් මතුව ඇත්තේ තමාට අත්විඳීමට සිදු වූ බව පැවසෙන එවැනි හිංසාවන් පිළිබඳ මාධ්‍යවේදිනී සාරා කැල්ලපත ට්විටර් හි සටහන් තැබීමත් සමගය.

    තවත් විස්තර
    next
  7. වසර නවයක් තිස්සේ චීනයේ සිටි ජෝන් සඩ්වර්ත් කියා සිටියේ චීනයේ සිටීම එන්න එන්නම දුෂ්කර වූ බැවින් තායිවානය බලා පිටත්ව ගිය බවය

    චීනයේ බීජිං නුවර සිටි බීබීසී වාර්තාකරු චීනයෙන් පිටවී තායිවානය බලා ගොස් තිබේ. ජෝන් සඩ්වර්ත් චීනයෙන් පිටවී ඇත්තේ චීන බලධාරීන්ගෙන් එල්ල වූ පීඩනය සහ තර්ජන හේතුවෙනි.

    තවත් විස්තර
    next
  8. Getty Images

    චීනය තුළ බීබීසී ලෝක සේවය විකාශනය කිරීම තහනම් කළ බව චීනයේ රුපවාහිනී සහ ගුවන් විදුලි නියාමන අධිකාරිය ඊයේ නිවේදනය කළේය.

    තවත් විස්තර
    next
  9. සෞතික් බිස්වාස්

    ඉන්දීය වාර්තාකරු - BBC News

    Getty Images

    භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ගීතා සෙස්හූ සංවිධානය පවසන පරිදි 2020 වසර තුළ මාධ්‍යවේදීන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 200කට අධික පිරිසක් පහරකෑමට ලක්වී තිබේ.

    තවත් විස්තර
    next
  10. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Coronavirus

    වසංගත තත්ත්වයක් තුළ දී රටක පුරවැසියන්ට අවබෝධ කර ගත හැකි ආකාරයේ, සාක්ෂි මත පදනම් වූ තොරතරු ලබා දීමට මැදිහත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3