ප්‍රතිජීවක

  1. අමන්දා අබේසූරිය

    බීබීසී සිංහල

    A health worker shows a box containing a bottle of Ivermectin

    අයිවර්මෙක්ටින් සාමාන්‍යයෙන් සතුන්ගේ පණුරෝග සඳහා ලබාදෙන ඔසුවක් වන නමුදු, එහි කොවිඩ් සුව කිරීමේ ගුණයක් ඇතැ යි කටකතා ප්‍රචාරය වේ. මෙය සත්‍යයක් ද?

    තවත් විස්තර
    next
  2. කොංගෝ එච්අයිවී රෝගීන්

    "අධ්‍යයනයෙන් අප වෙත ලැබෙන දත්ත දුටු විට අප පුදුමයට පත් වුණා. නමුත් ඒ වගේම ප්‍රමුදිත වුණා," යැයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ මේරි රොජර්ස් බීබීසී සමග පැවසුවාය.

    තවත් විස්තර
    next
  3. doctor with a drug

    මෙම ඔෂධය මගින් වෙන්ටිලේටර් යන්ත්‍රවල සහය ලබා ගන්නා රෝගීන් තුනෙන් එකකට ඇති අවදානම ඉවත් කරන අතර, ඔක්සිජන් ලබා දෙන රෝගීන්ගෙන් පහෙන් එකක මරණ අවදානම ඉවත් වේ.

    තවත් විස්තර
    next
  4. Two pills in the palm of someone's hand

    විද්‍යාඥයින් අපේක්ෂා කරනුයේ, මෙම වියදම් අඩු ඖෂධය භාවිත කිරීමෙන් වෙන්ටිලේටර් භාවිතය නතර කළ හැකි වනු ඇති බවය.

    තවත් විස්තර
    next
  5. මේ වන විට ලොව පුරා විවිධ ඖෂධ වර්ග 150 කට වැඩි ප්‍රමාණයක් පිලිබඳ පර්යේෂණය සිදු කෙරෙමින් පවතී

    ඉබෝලා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා නිපදවූ ප්‍රතිවෛරස නාශකයක් වන 'රෙම්ඩිසිවියර්' (remdesivir) නවතම සායනික අත්හදා බැලීම්වලට යොදා ගන්නා අතර, එහි යම් ප්‍රගතියක් නිරීක්ෂණය වී තිබේ.

    තවත් විස්තර
    next
  6. පුරුෂ ලිංගික බෙලහීනතාව

    ලිංගික අවයව අප්‍රාණික නම් මම කෙසේ කායික සම්බන්ධතා පවත්වන්නද? මෙම ප්‍රශ්නය නිසා කිසිදු දවසක ආදරය දිනා පවුලක් ආරම්භ කළ නොහැකි යැයි මට හැඟුනි. මම තවදුරටත් උත්සාහ කර බැලීමේ තේරුමක් තිබේද?

    තවත් විස්තර
    next