සතුන්

  1. Video content

    Video caption: අලි නිදහස් කිරීම ; නඩු භාණ්ඩ ලෙස පින්නවල සිටි 'අලි බබාලා' නැවත භාර දෙයි
  2. Video content

    Video caption: ශ්‍රී ලංකාව ; පින්නවල අලි අනාථාගාරයේ පළමු නිවුන් අලි උපත
  3. Nowzad charity and Paul

    "සිය කාර්ය මණ්ඩලය සහ ඇෆ්ගනිස්ථානයේ දුක් විඳින අනෙක් සියලු දෙනා ගැන" දැඩි අවධානයෙන් පසුවන බව ෆාතින් ප්‍රකාශ කළේය.

    තවත් විස්තර
    next
  4. ස්වාමිනාදන් නටරාජන්

    BBC ලෝක සේවය

    Wild elephant Ganesan

    මිනිසා ආශ්‍රයේ විසීමට අනුවර්තනය වෙමින් සිටිනවා පමණක් නොව, විශාල වනාන්තරවලට මායිම්ව පිහිටි නගරවල වසරේ වැඩි කාලයක් ගතකරන දකුණු ඉන්දීය වන අලින්ගේ කතාව.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: චීනය පුරා කරක් ගැසූ අලින්ට ගෙදර මතක් වෙයි

    ලොව පුරා පුවත් මවමින් කිලෝමීටර 500 ක ගමනක යෙදී සිටි චීන අලි රංචුව යළි සිය නිජබිම කරා එමින් සිටියි.

  6. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    Copy rights Sri Dalada Maligawa

    නැදුන්ගමුවේ රාජාගෙන් පසු ඒ "හිස්තැන" පුරවන්නේ කවුරුන්ද? ඔහුට දාව පැටවෙකු බිහි කළ නොහැකිද? ඔහුගේ ජාන සංරක්ෂණය කළ නොහැකිද?

    තවත් විස්තර
    next
  7. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    කුරුවිට, බටදොඹ ලෙනෙන් හමුවූ ව්‍යාඝ්‍රයාගේ පොසිලය වසර 17,000ක් පැරණි එකකි.

    "මම 1994 ඉඳලා මේ ඇඟිලි පුරුක සහ දත් කෑලි අරගෙන පරීක්ෂණ කරන්න රට, රටවලට ගියා. ඒ දත්ත ගණිත ක්‍රමයකට ඇතුළත් කළ පසු ඒක සිංහයන්ට නොව ව්‍යාඝ්‍රයාට අයත් එකක් බව තහවුරු වුණා."

    තවත් විස්තර
    next
  8. Video content

    Video caption: ශ්‍රී ලංකාවේ වනාන්තරවල සිටි සිංහයන්, ව්‍යාග්‍රයන්, හිපපොටේමස් සහ රයිනෝ ගැන ඔබ දන්නවාද ?
  9. Elephant trafficking

    "මවුන් මරා පැටව් පැහැර ගැනීමේ අලි ජාවාරම" යළි ආරම්භ වීමේ අනතුරක් පවතින බවට පරිසරවේදීහු සහ සත්ව ශුභසාධනවේදීහු බිය පළ කරති.

    තවත් විස්තර
    next
  10. Ali Gala

    රජයේ අනුග්‍රහය ඇතිව යාල ජාතික වනෝද්‍යානයේ අක්කර 12,000 ක් අත්පත් කර ගැනීමේ උත්සාහයක් පවතින බවට චෝදනාවක්.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 9