කෘෂිකර්මය

  1. Hippo spirit නෞකාව

    තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම බේරුම්කරණ විනිශ්ය සභාව හරහා ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇත.

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: අනුරාධපුර රාජධානියේ වැසිකිළි නැති ගමක්
  3. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    පළිබෝධනාශක තහනම් ඉවත්කළ රෙජිස්ට්‍රාර්වරයා සේවයෙන් නෙරපා දවසකට පසු රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආනයනය කිරීමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

    තවත් විස්තර
    next
  4. Farmers gather at the protest venue in Gazipur Delhi-Uttar Pradesh border during a nationwide strike called by the farmers as they continue to protest against the central government's agricultural reforms in Ghaziabad on September 27, 2021.

    මතභේදයට තුඩු දී ඇති ගොවි නීති ඉවත් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිවේදනය කළේය.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: පර්යේෂණවලට අත්වූ ඉරණම ගැන නැනෝ යුරියා ලොවට හඳුන්වා දුන් මහාචාර්යවරිය බීබීසීයට කතා කරයි
  6. Video content

    Video caption: පොහොර අර්බුදය ; රසායනික පොහොර දෙන්න නුවණ පහළ වේවායි පතමින් දේව කන්නලවුවක්
  7. ''දැන් ආණ්ඩුව නිර්දේශ කරන කාබනික පොහොරත් නෑ, රසායනික පොහොරත් නෑ. තෙල් ටිකත් ගිනි ගනං. මේ සේරගෙන්ම බට කන ගොවියා අන්තිමට වෛර කරන්නේ කාබනික වගාවට.''

    'පොටෑසියම් ක්ලෝරයිඩ්' යනු කාබනික සංයෝගයක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය එස්.ඩී.එම් චින්තක බීබීසී සිංහල සේවයට පැවසුවේය.

    තවත් විස්තර
    next
  8. Getty Images

    "මෙයාලා පසට දැම්මොත්, දැම්මාම තමා. ආයේ ඉතින් එකතු කරලා පාලනය කරන්න බෑ,"

    තවත් විස්තර
    next
  9. Video content

    Video caption: කාබනික පොහොර සහ ගොවිතැන: ගෝඨාභයට "ඡන්දය දුන්" උතුරේ තරුණයෙක් කී කතාව

    පොහොර නොමිලේ ලබා දෙන බව කී නිසා තමන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දුන් බව දේවරාසා කෞෂිකන් පවසයි.

  10. Video content

    Video caption: 2021 යල කන්නයට රසායනික පොහොර ටොන් 10,000ක හිඟයක් පවතින බව කෘෂිකර්ම ඇමති කියයි
පිටුව 1 අතරින් 3