තාරකා විද්‍යාව

  1. lusaku,japan

    යුසාකු මෙෂාවා විසින් 2023 සංචාරය සඳහා තෝරාගනු ලබන 'SpaceX' ගමන් සගයන් අටදෙනාට සඳවට සැරිසරමින් අනන්ත ග්‍රහ තරු මැද අභ්‍යවකාශ අසිරිය නැරඹීමට අවස්ථාව උදාවනු ඇත.

    තවත් විස්තර
    next
  2. A picture of the planet Mars

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය හා ඇමෙරිකාවේ අභ්‍යවකාශ යානා තුනක් මෙම සතිය හා ලබන සතිය තුළදී අඟහරු වෙත ළඟාවීමට නියමිතය. විද්‍යාඥයින්, සොයා ගැනීමට වෙර දරන්නේ කුමක්ද?

    තවත් විස්තර
    next
  3. JA;AN ,SATTELITE

    චන්ද්‍රිකා හේතුවෙන් එක්වෙන අභ්‍යවකාශ කසළ ඇදහිය නොහැකි වේගයකින් ගුවනේ පාවීයන අතර එම වේගය පැයකට සැතපුම් 22,300කටත් වඩා අධික මට්ටමක යයි ඇස්තමේන්තු කෙරෙයි.

    තවත් විස්තර
    next
  4. ඊවා ඔන්ටිවේරෝස්

    BBC ලෝක සේවය

    The milky way at Durdle Door, Dorset, UK

    'උල්කාපාත වර්ෂාවක්! කහපාටින්, ඇතැම්විට හරිත සහ නිල් පැහැයෙන්, රෑ අහස පුරා ආලෝකධාරාවන් විහිදයනු දකින්නට බලාපොරොත්තු වෙන්න!'

    තවත් විස්තර
    next
  5. Venus

    පෘථිවියේ ක්ෂුද්‍ර ජීවීන් විසින් සාදනු ලබන ආකාරයේ වායුවක් සිකුරු ග්‍රහ ලොවේ වායුගෝලයේ ඉහළ ස්ථරයේ හඳුනා ගැනීමට දුරේක්ෂවලට හැකි වී තිබේ.

    තවත් විස්තර
    next
  6. KEES VEENENBOS / SPACE4CASE.COM

    අඟහරු ලොවේ ජීවීන් අනාවරණය කර ගැනීම සඳහා 'උට්ඨාන වීර්යය' පෘථිවියෙන් නික්ම ගියේය. "මම බොරුවක් නෙවෙයි කියන්නේ, ඒක අභියෝගයක් වුණා. එය ඉතා පීඩාකාරී වුණා."

    තවත් විස්තර
    next
  7. hope දියත් කිරීම

    'Hope' ලබන වසරේ පෙබරවාරි මාසයේ අඟහරු ලෝකය කරා ළඟාවන්නේ එක්සත් අරාබි එමීරය පිහිටුවීමේ පනස්වෙනි ඓතිහාසික සංවත්සරය උදාවීමට සමගාමීවය.

    තවත් විස්තර
    next
  8. මෙහෙයුමේ නිරත ගගනගාමීන්

    වසර නවයකට පසු ඇමෙරිකානු භූමියෙන් ගගනගාමීන් දෙදෙනෙකු උඩුගුවනට යැවුණු ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය නාසා හා ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

    තවත් විස්තර
    next
  9. JAMES ST JOHN

    "මේක හරියට ඉඳිකටුව හොයාගන්න මුළු පිදුරු ගොඩම ගිනි තියනවා වගේ වැඩක්." මෙම උල්කාපාතය පිළිබඳව පර්යේෂණයේ යෙදෙන මහාචාර්ය ෆිලිප් හෙක් පැහැදිලි කළේය.

    තවත් විස්තර
    next
  10. යූසකු මයෙසාවා

    තම "ජීවන සහකාරිය" වීමට කැමති නම් ඉල්ලුම් කරන ලෙස මෙම මහා ධන කුවේරයා සිය වෙබ් අඩවිය ඔස්සේ කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර ඇත. අවසාන දිනය ජනවාරි 17 වනදාය.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3