ඉස්ලාම්

  1. සුහාල් අහාඩ්

    BBC Dari

    Artistic image of the secret school

    මේ රහසිගත ඉස්කෝලයට පැමිණියේ අවුරුදු නවයත් දහයත් අතර වයසැති ගැහැණු දරුවන් ය. ඔවුහු බුර්කාව හැඳ පැමිණියෝය. අච්චු පොත් රැගෙන ආවේ ඉස්ලාමීය පොත්වල කවර තුළ සඟවාගෙනය.

    තවත් විස්තර
    next
  2. උපාලි ගජනායක

    BBC සිංහල

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරා දැමුණ ජනතාව වෙනුවෙන් පැවැත්වුන ආගමික මෙහෙයන්ට මුස්ලිම් ජනයාත් එකතු විය

    "මේ අවාසනාවන්ත තත්ත්වය උදාවුණේ ජාතිවාදය ඇවිස්සීම නිසා. ඒක කිසිම පාලනයකින් තොරව සිදුවෙමින් තිබුණා. එක ජාතිවාදයක් පෝෂණය කරනවා කියන්නේ තවත් ජාතිවාදයකට පාර කැපීමක්'' මුනීර් මුලාෆර් මවුලවිවරයා පවසයි.

    තවත් විස්තර
    next
  3. Video content

    Video caption: අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට පියවර ගන්නා බව සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කියයි
  4. උපාලි ගජනායක

    BBC සිංහල

    තොවිල්,යකැදුරුකම්,බලි ඇරීම් සහ වෙනත් ශාන්තිකර්ම සාම්ප්‍රදායික ශ්‍රී ලංකා සමාජය සමඟ බැඳුන චාරිත්‍ර බඳුවිය. ඒ සමඟ බැඳුනකලා සම්ප්‍රදායක් ද ඇත.

    ''ගාල්ලේ දැරියට අත්වූ ඉරණම මගින් පෙන්නුම් කෙරෙන්නේ අපේ සමාජය තුළ අභිචාර විධීන් මුල්බැසගෙන ඇති ආකාරයයි''

    තවත් විස්තර
    next
  5. මුහුණු වැස්ම

    අන්ත දක්ෂිණාංශික පක්ෂයක් විසින් ගෙනෙන ලද ජනමත විචාරණයෙන්, බුර්කා සහ නිකාබ් පළඳින මුස්ලිම් කාන්තාවන්ට බලපෑමක් එල්ල කෙරෙනු ඇත.

    තවත් විස්තර
    next
  6. ඒඩ්‍රියන් බර්න්හාර්ඩ්

    BBC

    Statue of Muhammad ibn Musa al-Khwarizmi (ca 780-850), Persian mathematician ,in Khiva, Uzbekistan.

    1258 දී එල්ල වූ බැග්ඩෑඩ්හි මොංගෝලියානු ආක්‍රමණයේ දී බැග්ඩෑඩ් බුද්ධි මන්දිරය විනාශ කරනු ලැබුණි. පුරාවෘත්තවල දැක්වෙන ආකාරයට එම ආයතනයේ තිබූ බොහෝ අත් පිටපත් 'ටයිග්‍රීස්' ගඟට විසි කරන ලද අතර, එම ලේඛනයන්හි තීන්තවලින් ගංගාවේ ජලය කළු පැහැයට හැරුණි

    තවත් විස්තර
    next
  7. උපාලි ගජනායක

    BBC සිංහල

    මුස්ලිම් තරුණියක්

    "ඇත්ත වශයෙන්ම විමර්ශනාත්මකව බැලීමේදී පෙනී යන්නේ මුස්ලිම් සමාජය මත පැටවී ඇති නීතින් ඔවුන්ට වරප්‍රසාදයන් නොව ඔවුන්ව පීඩාවට පත් කරන දේවල් බවය."

    තවත් විස්තර
    next
  8. ෆටේහ් අල්-රහ්මන් අල්-හම්දානි

    බීබීසී අරාබි සේවය

    JESS KELLY/BBC

    මට අහමඩ් හමුවුණේ ඔහු කාමරයක තනිකොට පා විලංගු දමා සිටියදී ය. පහර කෑමට ලක්වීමෙන් ඇතිවූ කැළැල් ඔහුගේ සිරුර පුරා පැවතුණි.

    තවත් විස්තර
    next
  9. india ,love

    බලහත්කාරයෙන් ආගම්වලට හරවා ගැනීමට එරෙහි ඉන්දීය නව නීතිය යටතේ අත්අඩංගුවට ගනු ලබන්නන් ඇපදිය නොහැකි චුදිතයන් ගණයට වැටෙයි.

    තවත් විස්තර
    next
  10. france,muslim

    ''උදේ පාන්දර පහට විතර මම නිදාගෙන සිටියදී හිටපු ජනාධිපති සර්කෝසි මට කතාකළා. මම සර්කොෂිට කිව්වා - ඒ මිනිහගේ නම මොහොමඩ් වෙන්න පුළුවන්. නමුත් ඔහු අපරාධකාරයෙක් කියල ''

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 6