සිවිල් යුද්ධය

  1. යුධ ස්මාරකය අභියස

    යුද සැමරුම් අතරේ තම දරුවන් නොමැතිව අදටත් හඩා වැටෙන ජිවිත දහස් ගණනක් රටේ විවිධ පළාත්වලින් හමුවෙති.

    තවත් විස්තර
    next
  2. අස්ථි බිඳීමකට ලක්ව මාස 14 ක් රෝහල් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව දැන් නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින තිළිනා හර්ෂනී

    "මහ මොළ කාරයත් අල්ලගත්ත කියනවා. එහෙනම් කෝ ඉතිං ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා ද? අපිට සාධාරණයක් වුණේ නැහැ"

    තවත් විස්තර
    next
  3. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    ඇයට යෝජනා කරන්න පුළුවන්."

    "ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ඇතුළට තවත් රටවල් කීපයක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා."

    තවත් විස්තර
    next
  4. Colombo, SRI LANKA: Sri Lankan Defence Ministry Secretary Gotabaya Rajapakse (L) is hugged by elder brother Sri Lankan President Mahinda Rajapakse (C) in Colombo, 01 December 2006, after narrowly escaping assassination in a suicide bomb attack in the Sri Lankan capital. A suspected Tamil suicide bomber attacked a defence ministry convoy carrying the president's brother, killing at least one soldier, police said. Gotabaye Rajapakse, secretary to the defence ministry and brother of President Mahinda Rajapakse, was unhurt after the blast in the heart of the Sri Lankan capital.

    පසුගිය සෙනසුරාදා අම්පාරේ පැවති උත්සවයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

    තවත් විස්තර
    next
  5. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    යුද්ධයෙන් මියගියවුවන් සමරන ස්මාරකය

    යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීම පිණිස ඉදිකර තිබුණු ස්මාරකය සිකුරාදා රාත්‍රියේ කඩා දැමීමත් සමඟම උතුරු නැගෙනහිර පළාත්වල උණුසුම් වාතාවරණයක් හටගත්තේය.

    තවත් විස්තර
    next
  6. ගරා වැටුණු නිවාස

    රටේ මූලික නීතිය අනුව, ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනක ජීවත්වීමේ හා ජන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබේ. එහෙත් කාට හෝ කොතැනක හෝ වැරදී තිබේ.

    තවත් විස්තර
    next
  7. සරෝජ් පතිරණ

    BBC සිංහල

    අතුරුදහන් වූවෝ

    "සමාගමෙන් පුහුණුව ලැබූ සමහර ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පසුව ඉතා ඉහළ තනතුරු දක්වා උසස්වීම් ලැබුවා. ශ්‍රී ලංකා බලධාරීන් ළඟත් ඒ ගැන තමන්ගේ වාර්තා තියෙනවා."

    තවත් විස්තර
    next
  8. අතුරුදහන් වූ සැමියා සහ පියා වෙනුවෙන් යුක්තිය පතමින්

    අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

    තවත් විස්තර
    next
  9. Akd/facebook

    චන්ද්‍රිකා කුමාරතුංග සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සහ පශු සම්පත් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර කුමාර දිසානායක සෝමවංශ අමරසිංහගෙන් පසු ජවිපෙ නායකයා ලෙස තෝරා පත්කර ගනු ලැබිණි.

    තවත් විස්තර
    next
  10. උපාලි ගජනායක

    BBC සිංහල

    Karuna Amman

    "කොරෝනාවෙන් මේ රටේ මැරිලා තියෙන්නෙ 11 දෙනෙක් විතරයි. මම අලිමංකඩදි එක රැයට දෙදාහක් තුන්දාහක් විතර හමුදාව මරා දැම්මා. කිලිනොච්චිවලත් කීදාහක්ද?"

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 5