අල් කයිඩා

  1. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    9/11 attack

    "අපිට ඉක්මනට ගෙවල්වලට යන්න කිව්වා. කාර්යාලයෙන් එළියට බැස්සාම පුදුම කලබලයක් දැක්කේ. මිනිස්සු හැමතැනම දුවනවා. මුළු පළාතම දුමෙන් වැහිලා. හැම මිනිහෙක්ගේම මූණේ විශාල බයක් තිබුණා."

    තවත් විස්තර
    next
  2. Ali Fauzi is now helping others turn their backs on extremism and intolerance

    "මට ඇඬුණා.. මගේ හදවත දියවුණා.. අපේ බිහිසුණු බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වෙච්ච මිනිස්සු දැක්ක ම. එම තේරුම් ගැනීම තමයි, මම යුද ඒජන්තයකුගෙන් වෙනස් වෙලා සාම සෙබළෙකු බවට පත් කෙරුවෙ."

    තවත් විස්තර
    next
  3. සුදේශ් අම්මාන්

    ලන්ඩන්හි ස්ට්‍රෙතම් මාර්ගයේදී අදාළ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ පොලිසිය ඔහු පිළිබඳව සෝදිසියෙන් සිට ඇත. පොලිසිය විශ්වාස කරනුයේ, මෙය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවටය.

    තවත් විස්තර
    next
  4. හම්සා පිළිබඳ තොරතුරු සපයන්නෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පිරිනමන බවට පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු රජය නිවේදනය කළේය.

    ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් පවසන පරිදි අල්-ඛයිදා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින් ලාඩ්න්ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩ්න් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තවත් විස්තර
    next