සත්ව සුබසාධනය

  1. More than 200 wales dead in New Zealand

    වෙරළට ගොඩ ගසන තල්මසුන් පිළිබඳ නවසීලන්තයෙන් නිතර වාර්තා වුවත්, විශාල ප්‍රමාණයක් එකවිට පැමිණි අවස්ථා අතිශය දුර්ලභය.

    තවත් විස්තර
    next
  2. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    සකුන්තලා

    ඉන්දියාවට ද ගොස් නාට්‍ය හා රංග කලාව පිළිබඳ අධ්‍යයනයක යෙදී නිළියක ලෙස ඇරඹු ගමන කෙටි කලකින් කුඹුරු යායක් දෙසට හරවන්නට සකුන්තලා තීරණය කළාය.

    තවත් විස්තර
    next
  3. ෂර්ලි උපුල් කුමාර

    BBC සිංහල

    දෙහිවල සත්වෝද්‍යානය

    "සතුන්ට දෙන ආහාර දිනපතා පෝෂණවේදීන්ගේ සහ පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට ලක් වෙනවා. සතුන්ට දෙන්ණේ හොඳම කෑම. සමහර වෙලාවට හිතෙනවා - අපට වඩා හොඳ ආහාර වේලක් සත්තු ගන්නවා ද කියලා"

    තවත් විස්තර
    next
  4. Thailand elephants

    දිය ඇල්ලේ ජලය වැටී රැඳී තිබෙන ස්ථානයකින් කුඩා අලි පැටවෙකුගේ සිරුරක් හමු වී ඇති අතර, ඒ ආසන්නයේ තිබී තවත් වැඩුණු අලි පස් දෙනෙකුගේ සිරුරු හමු වී තිබේ

    තවත් විස්තර
    next
  5. හබරණ, ආසිරිගම ප්‍රදේශයේදී වෙඩි වැදී මැරී සිටි අලියා.

    හබරණ ප්‍රදේශයේදී අලි 7 දෙනෙකුගේ සිරුරු හමුවීමෙන් අනතුරුව, වෙඩි පහරට ලක්ව මිය ගිය තවත් අලියකුගේ සිරුරක් හමුවේ.

    තවත් විස්තර
    next
  6. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    ටිකිරිගේ වයස අවුරුදු හැත්තෑවක් පමණ වෙතැයි විශ්වාස කෙරේ

    පෙරහැර සංස්කෘතිය තවදුරටත් පැවතිය යුතු නමුත් අලි ඇතුන්ට හිංසා නොකර එය ආරක්ෂා කර ගැනීමේ මධ්‍යස්ථ වැඩපිළිවෙලකට යාමට කාලය එළඹ ඇති බව බව ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පෙන්වා දෙයි.

    තවත් විස්තර
    next
  7. "ජීවිතයට එක් වරක් පමණක්" ගත හැකි පක්ෂි ඡායාරූප ඉරියව්වක්

    සුරදූතයකුගේ වැනි ඉරියව්වකින් පක්ෂියකු ඡායාරූපයට හසුකර ගැනීම අතිශය දුර්ලභ බව නොටිංහැම්ශයර් වනජීවී භාරයේ කළමනාකරු පැවසීය.

    තවත් විස්තර
    next
  8. Tiger

    තායිලන්ත බෞද්ධ විහාරස්ථානයක කොටුකර සිටියදී මීට වසර තුනකට පමණ ඉහතදී බේරාගන්නා ලද කොටියන් 147 දෙනාගෙන් අඩකට වැඩි කොටින් මියගොස් ඇති බව බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
  9. දීඝ දන්තු 1

    "ඇත් පොරයකට" මැදිව මරණයට පත්ව ඇතැයි විශ්වාස කෙරුණු 'දීඝ දන්තු 1' නමැති ඇතා යළි වනයෙන් මතුව ඇති බවට වාර්තා පළ වේ.

    තවත් විස්තර
    next
  10. කුමුදු ජයවර්ධන සහ ෂර්ලි උපුල් කුමාර

    BBC සිංහල සේවය

    හූනන්ට නම් දීම

    විද්‍යාත්මක නම් යෙදීමේදී වීරවරයින්ගේ නම් භාවිත කිරීම පිළිබඳව දැඩි මතවාද පළවෙමින් පවතී. එම නම්වලින් අතීත විරුවන්ට අපහාසයක් සිදුවේ ද? එම නම් යෙදීමේ ක්‍රමවේදය කුමක් ද? යන්න විමසා බැලීමකි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2