ආජන්ටිනාව

  1. දියණිය ඩල්මා සමඟ 1989 දී

    පසුගිය දශකය පුරාවට කාන්තාවන් හය දෙනෙකු සමඟ ඇති ගත් ප්‍රේම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් දරුවන් අට දෙනෙකුවත් මේ ධනස්කන්ධයට උරුමකම් කියනු ඇත.

    තවත් විස්තර
    next
  2. Reuters

    වෛද්‍ය ලියෝපොල්දෝ ලුකේ ගේ නිවස පරීක්ෂා කිරීම සඳහා පොලිස් භටයන් 30 දෙනෙක් පමණ පැමිණියහ. තවත් පොලිස් භටයන් 20 දෙනෙක් පමණ වෛද්‍යවරයාගේ පෞද්ගලික චිකිත්සාගාරය වැටලූහ.

    තවත් විස්තර
    next
  3. Diego Maradona

    පාපන්දු ලෝකයේ සුවිශේෂී ලකුණක් තැබූ ඔහු සහජ හැකියාව, චිත්තාකර්ෂණය, දැක්ම සහ වේගයේ දුලභ සම්මිශ්‍රණයක් වශයෙන් රසික හදවත් තුළ සදා රැඳෙනු ඇත.

    තවත් විස්තර
    next
  4. Maradona

    ආජන්ටිනා පාපන්දු තරුව ඩියේගෝ මැරඩෝනා වෙත දහස් සංඛ්‍යාත රසිකයෝ අවසන් ගෞරව දක්වති.

    තවත් විස්තර
    next
  5. Alejo Hunau was murdered in his apartment in 2004

    "මම ඔහුට වෛර කළා. මට ඔහු ගැන තිබුණේ විශාල තරහක්, කෝපයක්. ඒත් මම කවදාවත් ඔහුට මරණය ප්‍රාර්ථනා කෙරුවේ නැහැ," සිල්වියා ඔන්ටිවේරා පවසන්නීය.

    තවත් විස්තර
    next
  6. ආර්ජන්ටිනා,කතෝලික

    "මේ චෝදනා යට ගහන්න පල්ලිය උත්සහ කළා. පූජකවරු අපේ දරුවන් දූෂණය කරලා තියෙනව. අපහරණයට ලක් කරලා තියෙනවා. ආබාධ සහිත අපේ දරුවෝ!" දෙමව්පියෝ චෝදනා කරති.

    තවත් විස්තර
    next