වර්ගවාදය

  1. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Noreika's wedding picture

    දෙවෙනි ලෝක යුද්ධයේ යුදෙවු ඝාතන ගැන සත්‍යය සොයා එක්ව සටන් කරන "ඝාතකයාගේ මිණිපිරිය" සහ "ඝාතකයාට ගොදුරු වූවන්ගේ මුණුපුරා" අතර "සැබෑ සංහිඳියාවේ කතාව."

    තවත් විස්තර
    next
  2. එවක පාකිස්ථානය සහ බංග්ලාදේශයත් ඇතුළත් එදා ඉන්දියාවෙන් යුද්ධයට යොදාගන්නා ලද සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ දාහතරක්(දශලක්‍ෂ 1.4) තරම් විශාල පිරිසකි.

    කළු සහ ආසියානු භටයන්ගේ සගයන්ව සිටි සුදු ජාතික සෙබළුන්ගේ සොහොන්වල ඔවුන්ගේ හිසට ඉහළින් නම් කැටයම් කරන ලද සොහොන්කොත් ඉදිකර තිබුණ අතර එම සුදු ජාතික භටයන් අනුස්මරණය කර තිබෙන්නේ ඔවුන්ගේ නම් සඳහන් කරමිනි.

    තවත් විස්තර
    next
  3. George Floyd

    ඇමෙරිකා එක්සත් ජනපදයේ 2005-2014 කාලය ඇතුළත පොලිස් වෙඩිතැබීම් දහස් ගණනක් සිදුව ඇති අතර මිනීමැරීම හෝ අනියම් මිනීමැරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරනු ලැබ තිබෙන්නේ පොලිස් නිලධාරීන් හතළිස් දෙනෙක් තරම් කුඩා සංඛ්‍යාවකි.

    තවත් විස්තර
    next
  4. ආසියානු විරෝධය

    ආසියානු සම්භවයක් සහිත ජනතාව ඉලක්ක කරගත් නින්දා පරිභව කිරීමේ පටන් ප්‍රචණ්ඩ ප්‍රහාර තෙක් ව්‍යාප්ත වූ වෛරී සාපරාධී රැල්ලක් ඇමෙරිකාවේ පැතිරයමින් පවතී.

    තවත් විස්තර
    next
  5. සාඕ පාවුලෝ හි යුදහමුදා පොලිස් නිලධාරියෙකුගේ සංරක්ෂිත ඡායාරූපයක්

    කුඩා තැබෑරුමක හිමිකාරියක වූ මැදිවියේ කාන්තාවක් වූ ඇයගේ දෑතට මාංචු ලෑමෙන් අනතුරුව පසුව පදික වේදිකාව හරහා ඇදගෙන ගොස් තිබිණි.

    තවත් විස්තර
    next
  6. People participating in a Black Lives Matter protest

    "වර්ගවාදයට එරෙහිව සටන් වදිමු. නමුත් අපේ උරුමයේ සාමකාමී පැවැත්මට බාධා නොකරමු. එය වෙනස් කිරීමට අවශ්‍ය නම්, අපේ රටේ ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග පවතිනවා."

    තවත් විස්තර
    next
  7. poster of two people on

    යමෙකුගේ ජාතිය සම්බන්ධයෙන් පවතින ස්ථාපිත ආදර්ශ (Stereotypes) සහ මිත්‍යා විශ්වාස භාවිත කරන්නේ ජාතිවාදීන්ම පමණක් නොවේ. යහපත් චේතනාවක් සහිත පුද්ගලයෙකු වුවත් ඇතැම් ජාතියක් සම්බන්ධයෙන් පවතින අතීත අත්දැකීම් සහ ඔවුන්ගේ සංස්කෘතික ඉතිහාසය නිසා උපකල්පනයන්ට තල්ලු විය හැක. මේ විද්‍යාව සහ කරුණු (Facts) යොදා ගනිමින් ජාතිවාදී මිත්‍යා පහක් බිඳ දමන ආකාරය පිළිබඳ සැකසුනු ලිපියකි.

    තවත් විස්තර
    next
  8. A white protester with the inscription "White silence is violence," on her back.

    ජේන් එලියට් වසර පනහකට වැඩි කාලයක් වර්ගවාදය පිළිබඳ වැදගත් පාඩම් කියා දුන් ඇමරිකානු ගුරුවරියකි. ඇතැමුන් තුළ සහජයෙන් දැකිය හැකි වර්ගවාදය එළිකර ගැනීම සඳහා ඇය සරල ප්‍රශ්න සහ අභ්‍යාස යොදා ගනී.

    තවත් විස්තර
    next
  9. සරෝජ් පතිරණ

    බීබීසී සිංහල

    තරික් අහ්මඩ්

    ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ මරණයෙන් අනතුරුව පොලිසිය සහ ආරක්ෂක හමුදා විසින් කරනු ලබන වධදීම් සහ කෲරත්වය පිළිබඳ බොහෝ රටවල අවධානය යොමු වූ තිබේ.

    තවත් විස්තර
    next
  10. People gather in the rain outside of the White House for a peaceful protest

    උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා හමුදාව යොදවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය "අන්තරායදායකයි." ජනාධිපතිවරයා "සමාජයේ බෙදීම් අවුළුවනවා."

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2