දරුණු කාලගුණය

  1. රයිනෝ

    "ගනු ලබන හැම හුස්ම පොදක්,අනුභව කරනු ලබන හැම ආහාර පිඩක් සඳහා අපි රැඳී සිටින්නේ අප ජීවත්වෙන මේ ස්වාභාවික ලෝකය මතයි" ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බ්‍රා පවසයි.

    තවත් විස්තර
    next
  2. Shane Warne and his 'baggy green' Test cap

    "මගේ කොළ පැහැති තොප්පියෙන් සැලකිය යුතු මුදලක් ලබා ගෙන, විපතට පත් අයට එම මුදලින් උදව් කරන්න ලැබේවි යැයි මම බලාපොරොත්තු වෙනවා"

    තවත් විස්තර
    next
  3. Australian bushfire 2019 - 2020

    "කැලෑව මත යැපෙන කුඩා සත්ව වර්ග සහ සෙමෙන් ගමන් කරන සතුන් ඕස්ට්‍රේලියානු වන ගින්නට ගින්නට ගොදුරු වන්නට ඇතැයි මම සිතනවා."

    තවත් විස්තර
    next
  4. Australian bush fire 2019 - 2020

    "තුවාල වුණ පිරිස් සහ පිළිස්සුම් තුවාල සහිත අය ගැන වාර්තා ලැබී තිබෙනවා. නමුත් අපිට ඒ තැන්වලට මාර්ගයෙන් හෝ ගුවන් යානාවලින් වත් ළඟා වෙන්න බැහැ."

    තවත් විස්තර
    next
  5. කිලිනොච්චි ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට යුද හමුදාවෙන් සහය

    රට පුරා ස්ථාන ගණනාවක වාන් දොරටු විවෘත කරන බැවින් ඒ සම්බන්ධයෙන් කල්පනාකාරීව සිටින ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

    තවත් විස්තර
    next
  6. නවසීලන්තය: එමිරේට්ස් ගුවන් යානයක් අසල අකුණු සැරයක් පුපුරා යයි

    නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථයේ නවතා තිබූ ගුවන් යානයක් අසල අකුණු සැරයක් පුපුරා ගිය අවස්ථාවක් එය ඇසින් දුටු අයෙකු විසින් ඡායාරූපයට නැගීමට සමත්වී තිබේ.

    තවත් විස්තර
    next
  7. Picture by Risto Mattila of egg shaped balls on ice in Finland

    හයිලුඕටෝ දූපත ආසන්නයේ පිහිටි ඔවුලු නගරයේ වෙසෙන මැටිලා බීබීසී පුවත් සේවයට පැවසුවේ, මෙවැන්නක් තමන් මීට පෙර කිසි දිනෙක දැක නැති බවය.

    තවත් විස්තර
    next
  8. අධික වැසි සහිත කාලගුණය

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පළාත් 4කට මිලිමීටර් 200කට වැඩි වර්ෂාපතනයක් ලැබීමේ ඉඩකඩක් පවතී.

    තවත් විස්තර
    next
  9. නියඟය, වගාව

    අපේ මිහිතලයේ උණුසුම වේගයෙන් ඉහළ යාමත් සමඟ තවත් දශක කීපයක දී ආහාර ගබඩාවන්හි රාක්ක හිස්ව අප රස විඳින ආහාරපාන රාශියක් අහිමි වීමේ අනතුරකට ලෝකය මුහුණ දී සිටියි.

    තවත් විස්තර
    next
  10. කසුන් සපුමල් දිසානායක

    බීබීසී සිංහල

    ICERT/FACEBOOK

    "ගංවතුරක් නාය යාමක් නම් එක කෝල් එකයි විනාඩි පහෙන් අපි එතන. මුදල් නෙවි අපිට වැදගත් මනුස්සකම."

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2