හමුදා

  1. Video content

    Video caption: උතුරු කොරියානු සොල්දාදුවන් තම ශක්තිය පෙන්වීමට එරට නායකයා ඉදිරියේ පැවැත්වූ සංදර්ශනය
  2. Myanmar

    වසංගතය හේතුවෙන් පනවා ඇති සීමා කිරීම් ද, හමුදා කුමන්ත්‍රණයෙන් ඇතිකළ දේශපාලන අවිනිශ්චිතභාවය ද නිසා වේගයෙන් පිරිහෙන ආර්ථිකයක් මධ්‍යයේ මියන්මාරයේ දුප්පතුන් කුසගින්නෙන් පෙළෙති.

    තවත් විස්තර
    next
  3. The Xiaomi 10T Pro advert wiht two women in front.

    Huawei සහ Xiaomi දුරකථනවලින් අනාවරනය කරගත් ආරක්ෂක දෝෂයන් රැසක් මේ ප්‍රකාශයට හේතු වී ඇත.

    තවත් විස්තර
    next
  4. Volunteers wearing personal protective equipment (PPE) arrange bodies of people who died from the Covid-19 coronavirus during their funeral at a cemetery in Mandalay on July 14, 2021.

    ජනතාව ඔක්සිජන් සිලින්ඩර මිළට ගැනීමේ හෝ හිස් සිලින්ඩර පුරවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔක්සිජන් කර්මාන්තශාලා ඉදිරියේ පෝලිම් ගැසෙමින් සිටිති. ආදාහනාගාර මෘත ශරීරවලින් පිරී ගොසිනි.

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: ගුරු විදුහල්පති අරගලය සාධාරණ ද ? රජයේ ප්‍රතිචාරය පිළිගත හැකිද ?
  6. එන්නත් මධ්‍යස්ථාන

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත ලබාගැනීම පිණිස මාස ගණනාවක් බලා සිටි ජනතාව මේ වන විට දෙවන මාත්‍රාව ලබාගැනීමට එන්නත් මධ්‍යස්ථාන වෙත වැල නොකැඩී ගලා එමින් සිටිති.

    තවත් විස්තර
    next
  7. American troops in Afghanistan

    "ඇමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කරන්නට දැන් කාලයයි," යනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ධවල මන්දිරයේ කාමරයක සිට කතාවක් කරමිනි.

    තවත් විස්තර
    next
  8. Myanmar's military coup

    මියන්මාර කුමන්ත්‍රණයට සම්බන්ධ ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතරම උද්ඝෝෂණ මර්දනය වැඩි වීම හේතුවෙන් එයට ගොදුරු වූ වින්දිතයන්ගේ සංඛ්‍යාව ද වැඩි වී තිබේ.

    තවත් විස්තර
    next
  9. ස්විට්සර්ලන්ත සන්නද්ධ හමුදා තුළ කාන්තා ප්‍රතිශතය 1%ක් පමණි

    දැනට පවතින ක්‍රමය අනුව, හමුදාවට බැඳෙන භටයන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් කට්ටලයට අයත් වන්නේ පිරිමි යට ඇඳුම් පමණි.

    තවත් විස්තර
    next
  10. EPA

    පෙබරවාරි පළමු වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව අත්අඩංගුවට ගැනුණු අවුං සාන් සූ චී ට එරෙහිව නව චෝදනා දෙකක් නිවේදනය කෙරුණි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 6