අනුර කුමාර දිසානායක

  1. Supporters of Sri Lanka's President-elect Gotabaya Rajapaksa (right) wait near the election commission office in Colombo on November 17, 2019.

    මහින්ද රාජපක්ෂ යුගයේ පැවති මාධ්‍ය මර්දනය මේ වන විට සැලසුම් සහගතව වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීහු සහ මාධ්‍ය සංවිධාන චෝදනා කරති.

    තවත් විස්තර
    next
  2. ජනපති ගෝඨාභය රාජපක්ෂ

    "රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට බිලියන 174ක් වෙන් කරලා දෙන්න කියන කොට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වග කියන ඇමතිවරයා කවුද?"

    තවත් විස්තර
    next
  3. සරෝජ් පතිරණ

    BBC සිංහල

    මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක්

    මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්, අලුත් මුහුණු, සමාජ මාධ්‍ය ජාල හැසිරීම සහ කාන්තා හිමිකම් ඇතුළු කරුණු පිළිබඳ විමසුමකි, මේ. candidates, news faces…everything you need to know about the coming elections

    තවත් විස්තර
    next
  4. Video content

    Video caption: 'පොහොට්ටුව' තුනෙන් දෙකක් ඉල්ලන හේතුව මැතිවරණය පෙර හෙළිකරන්නැයි ජාතික ජන බලවේගය ඉල්ලයි
  5. පාර්ලිමේන්තුව

    අනුර කුමාර දිසානායක පැවසුවේ, "රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමිකයින් පිළිබදව අරන් තිබුණ ප්‍රධාන තීරණ තුනක් ම ආණ්ඩුව විසින් අත්හිටුවා තිබෙන," බවය.

    තවත් විස්තර
    next
  6. අරවින්ද තිසර රතුවිතාන

    BBC සිංහල

    AKD

    "උනුත් එකයි, මුනුත් එකයි" වැනි මත ජනගත වී තිබියදී ලැබූ ජන ආකර්ෂණය කතිරය බවට පරිවර්තනය කර ගැනීමට ජවිපෙ නායකයා අසමත් වුණේ ද? නැතහොත් ජනතාවගෙන් ඔහු ප්‍රතික්ෂේප වුණේ ද?

    තවත් විස්තර
    next
  7. ජනාධිපතිවරණය 2019

    පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වෙයි.

    තවත් විස්තර
    next
  8. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    ශ්‍රීලංකාව,මැතිවරණ

    තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය සහතික නොවන විට ජයගත හැකි වෙනත් අපේක්ෂකයකු කරා ඡන්දදායකයන් සේන්දු වීමේ හැසිරීමක් දේශපාලන ලෝකයේ දක්නට ලැබෙයි.

    තවත් විස්තර
    next
  9. සුනෙත් පෙරේරා

    BBC සිංහල - කොළඹ

    Anura Kumara

    ශ්‍රී ලංකාවේ කාන්තාගහනය, දේශපාලන නියෝජනය, මාතෘ මරණ සහ සිය දිවි නසා ගැනීම්, අස්වාභාවික මරණ, ගබ්සා, යුද වැන්දඹුවන් ගැන නිල වාර්තා.

    තවත් විස්තර
    next