කාන්තා සෞඛ්‍ය

  1. ස්වාමිනාදන් නටරාජන්

    BBC ලෝක සේවය

    Dr Anum Ahmed talking to a patient

    කොරෝනා වසංගතය හේතුවෙන් ටෙලි වෙදකම සඳහා වන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමඟ පාකිස්තානයේ බොහෝ වෛද්‍යවරියෝ යළිත් සිය ක්ෂේත්‍රයට ප්‍රවේශවෙමින් සිටිති.

    තවත් විස්තර
    next
  2. Video content

    Video caption: ඔසප් සහ කොවිඩ් එන්නත: 'පීරියඩ්ස්වලට' බලපෑමක් වේද?

    කොවිඩ් එන්නත ලබා ගත් ඇතැම් කාන්තාවන්ට ඔසප් වීමේදී අධික රුධිර වහනයක් අත්විඳීමට සිදුව ඇති අතර තවත් පිරිසකට ඔසප් වීම ප්‍රමාද වී තිබේ.

  3. දත්

    රසායන මගින් සම පැහැගන්වා ගැනීම ඇතැමුන්ගේ විලාසිතාවක් වී ඇත. ඒ අතර දත් සුදුකිරීම සඳහා යොදාගත හැකි රසායන නිෂ්පාදනයක් පිළිබඳ අන්තර්ජාලයේ පළකෙරුණු නිෂ්පාදනයක් හේතුවෙන් දත් අහිමිවීමේ අනතුරක් පිළිබඳ මෙම ලිපිය මගින් පෙන්වා දෙයි.

    තවත් විස්තර
    next
  4. COVID vaccines and period changes

    ඇතැම් කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු ඔසප් වීමේ දී අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීමක් අත්විඳි බවට අදහස් පළ වේ.

    තවත් විස්තර
    next
  5. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Three women approach a frightened girl, who is sitting in a ball in the corner of a dark room. Their shadows appear menacing.

    2008 වසරේ සිට යෝනි සුන්නත ඊජිප්තුවේ තහනම් කොට තිබෙන නමුත් "ප්ලාස්ටික් සැත්කම්" නමින් එය තවමත් රට පුරා බහුලව සිදු කෙරෙන බව යෝනි සුන්නත් කළ හය දෙනෙකුට දඬුවම් පැමිණවීමට සමත් වූ නීතිවේදියෙක් පවසයි.

    තවත් විස්තර
    next
  6. තිසර අරවින්ද රතුවිතාන

    BBC

    ජංගම දුරකථනය භාවිතා කරන ළමයෙක්

    මත්පැන් සහ දුම් පානයට ඇබ්බැහි වූවන් තුළ දැකිය හැකි ඇතැම් රෝග ලක්‍ෂණ, අන්තර්ජාලයට ඇබ්බැහි වූ ළමුන් තුළ ද දැකිය හැකි බව මානසික රෝග පිළිබඳ විශේෂඥවරියක් පවසයි.

    තවත් විස්තර
    next
  7. An illustrated image of a pregnant woman with a face mask looking down while holding her belly in foreground and icons of vaccinations and the coronavirus in the backdrop

    ගර්භණී හා මව්කිරි ලබා දෙන කාන්තාවන්ට මෙම එන්නත්වලින් අවදානමක් ඇතැයි කිසිදු ඉඟි කිරීමක් නොමැති අතර, මෙහි ගැටලුව වන්නේ තවමත් ප්‍රමාණවත් අධ්‍යයන සිදු කර නොමැති වීමය.

    තවත් විස්තර
    next
  8. india

    කාන්තාවක් සිය ගෘහය තුළ ඉටුකරන කාර්යභාරය වෙනුවෙන් වැටුපක් ලැබිය යුතුයයි විනිශ්චය කෙරුණු අධිකරණ තීන්දු කීපයක් සම්බන්ධයෙන් ද ඉන්දියාවෙන් වාර්තා වෙයි.

    තවත් විස්තර
    next
  9. Meghan, Duchess of Sussex

    "කැඩී ගිය මගේ සිත සනසන්න උත්සාහ කරන අවස්ථාවල මගේ සැමියාගේ හදවතද බිඳ වැටුණා" යැයි ඇය සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය.

    තවත් විස්තර
    next
  10. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මිලගණන් සසදමින්

    "ඔබ මිලදීගන්නා සනීපාරක්ෂක තුවා පැකැට්ටුව කොලවලින් ඔතා ලබාගැනීමට තරම් රහසිගත සහ භයානක මත්කුඩු වර්ගයක් නොවෙයි. සනීපාරක්ෂක තුවා යනු අසීමිත ලෙස බදු ගසා සමාජයේ කිහිපදෙනෙකුට පමණක් මිලදී ගැනීමට හැකිවන ලෙස ඉතා ඉහළ මිලකට අලෙවි කළ යුතු භාණ්ඩයක් ද නොවේ"

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 7