නෙදර්ලන්තය

  1. Israelis ditched face masks in June

    ශීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය මතුවීමත් සමඟ වසංගතය පාලනය කිරීම පිණිස පැනවූ පියවර යළි හඳුන්වාදීමට ඇතැම් රටවල් පියවර ගෙන තිබේ.

    තවත් විස්තර
    next
  2. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Yasawathi's son Jagath

    යුරෝපය පුරා රටවල පවුල්වලට දරු කමට හදාවඩා ගැනීම පිණිස "බේබි ෆාම්" මගින් දරුවන් අලෙවි කරනු ලැබිණ. දශක ගණනාවකට පසුව, සිය දරුවන් කෙදිනක හෝ යළි හමුවනු ඇති දැයි ඒ මවුවරු බලාපොරොත්තු දල්වා සිටිති.

    තවත් විස්තර
    next
  3. නෙදර්ලන්තය, ශ්‍රීලංකාව ඇතුළු විදේශයන්හි දරුවන් හදාවඩා ගැනීම අත්හිටුවයි, අපයෝජන රැසක් හෙළිවෙයි

    ශ්‍රීලංකාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාව යන රටවලින් 1967 සිට 1988 යන කාලය තුළ හදාවඩා ගැනීමට දරුවන් ලබාගැනීම කෙරෙහි විමර්ශනයෙදී අවධානය යොමු කර තිබිණි.

    තවත් විස්තර
    next
  4. චීන උපකරණ බාල බවට යුරෝපයෙන් චෝදනාවක්

    ඇණවුම් කරන ලද මුඛ ආවරණ තොගයේ ඉතිරි සැපයුම් වහා ම අත්හිටුවීමටත්, ලැබී ඇති තොග බෙදා හැරීම නතර කිරීමටත් තීරණය කළ බව නෙදර්ලන්ත ආණ්ඩුවේ නිවේදනයකින් දැක්විණි.

    තවත් විස්තර
    next