කෙන්යාව

  1. ජොඑල් ගන්ටර්

    BBC ඇෆ්රිකා අයි

    Adama cradled her baby moments before she was supposed to sell him.

    "එයාගේ තැන හරිම අපිරිසිදුයි. ලේ එකතු කරන්නේ පොඩි පෙට්ටියකට. බේසමක් නැහැ. ඇඳත් හරිම අපිරිසිදුයි. ඒත් මම හිටපු තත්වයේ හැටියට මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ."

    තවත් විස්තර
    next
  2. The one-and-a-half minute clip has caused outrage on social media

    කාන්තාවක යතුරු පැදියක ගැටගසා බිම දිගේ ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් වීමෙන් අනතුරුව කෙන්යාවේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට.

    තවත් විස්තර
    next
  3. කොරෝනා

    කොරෝනාවෛරසය පිළිබඳව අප්‍රිකානු කලාපයෙහි ප්‍රචාරය කෙරෙමින් පවතින දුර්මත සම්බන්ධයෙන් පියවර ගැනීමට එම මහාද්වීපයේ ඇතැම් රටවල බලධාරීන්ට සිදුව ඇත.

    තවත් විස්තර
    next
  4. A pictogram of a person farting.

    අධෝවාතයක් හේතුවෙන් ප්‍රාදේශීය මන්ත්‍රණ සභාවක් තුළ පැවති උණුසුම් විවාදයක් අතරමග අත්හිටවීමේ පුවතක් කෙන්යාවෙන් වාර්තා වෙයි.

    තවත් විස්තර
    next
  5. Kenya airways

    "මේ යානය පැය 8යි විනාඩි 50ක් තිස්සේ කිලෝමීටර 6,840ක් පියාසර කළා. මේ පුද්ගලයා යානය ඇතුළේ සැඟවිලා ඇවිත් පසුව මරණයට පත් වීම අවාසනාවන්ත සිදුවීමක්. අපේ කනගාටුව ප්‍රකාශ කරනවා"

    තවත් විස්තර
    next