කාන්තා

  1. Two women lie on a bed and take a selfie

    බොහෝ රටවල කාන්තාවන් අතීතයේ පැවති තත්වයට වඩා වැඩි වේගයකින් ලිංගිකත්වය සරල මාතෘකාවක් ලෙස වැළඳගෙන සිටින අතර, එය සමස්තයක් වශයෙන් පුරුෂයන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩි ය.

    තවත් විස්තර
    next
  2. BBC

    "ඒ කාමරය ඇතුළේ මිනිස්සු හත් දෙනෙකු හෝ 10 දෙනෙකු පමණ හිටියා. ඔවුන් මට පයින් ගහන්න පටන් ගත්තා. පොලුවලින් හා පයිප්ප වලින් ගහන්න පටන් ගත්තා."

    තවත් විස්තර
    next
  3. Women in Afghanistan

    "අපි හැමෝටම ගැහුවා. මටත් ගැහුවා. ඔවුන් කිව්වා අපිට ගෙදර යන්න කියලා, කාන්තාවකගේ තැන එතන කියලා"

    තවත් විස්තර
    next
  4. Afghan girls play cricket on the school grounds in Kabul on December 28, 2010

    "අප සම්බන්ධයෙන් තත්වය නරකයි. නමුත් අපි හුස්ම ගන්නා විට බලාපොරොත්තුවක් තිබෙනවා. අපව රටෙන් පිටතට ගෙන වෙනත් තැනකට ගෙන ගියොත් අප නැවත පටන් ගන්නවා."

    තවත් විස්තර
    next
  5. Video content

    Video caption: කාබුල් අගනුවර තාලිබාන් පාලනයට ඇෆ්ගනිස්තාන කාන්තාවන් ප්‍රතිචාර දක්වන හැටි

    තාලිබාන් පාලනය සහ එය තම එදිනෙදා ජීවිතයට බලපා ඇති අයුරු පිළිබඳ ඇෆ්ගන් කාන්තාවන්ගේ ප්‍රතිචාරය.

  6. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    ලිංගික හිංසා අතරට බොහෝ දේ අයත්ය

    ශ්‍රී ලංකාවේ නීතිය අනුව සේවා ස්ථානයේ ලිංගික හිංසා ලෙස හඳුනා ගනු ලබන ක්‍රියා මොනවාදැයි දැන ගනිමු.

    තවත් විස්තර
    next
  7. Video content

    Video caption: ශ්‍රී ලංකාව ; අයියාගේ මග පෙන්වීම නිසා චෙස් ක්‍රීඩාවෙන් ලෝකය දිනූ නැගණිය
  8. Janet Aspin

    සිය රෝගී තත්වය සේවායෝජකයින් සමග සාකච්ඡාවට ගැනුනායින් පසු කතාබහ ඇදුනේ තමන්ට කළ නොහැකි දේවල් දෙසට මිස, කළ හැකි දේ සම්බන්ධයෙන් නොවේයැ යි ජැනට් පවසයි.

    තවත් විස්තර
    next
  9. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Sri Lanka: Pros & Cons of wearing bra

    තනපටය ඇඳීම හෝ නොඇඳීම නිසා පියයුරුවලට බලපෑම් එල්ල වන බවට තවමත් කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති අතර, එය පෞද්ගලික තෝරා ගැනීමක් බව ලොව පුරා විශේෂඥයෝ පවසති.

    තවත් විස්තර
    next
  10. The male and female Norwegian teams pose side by side, the men wearing shorts and long tank tops, the women wearing small bikini tops and bottoms.

    "ඕනෑම ක්‍රීඩාවකට නීති අවශ්‍ය යි. නමුත් කාන්තාවන්ට පමණක් බලපාන නීති පද්ධතියක් තියෙනවා නම් අන්න එතන ගැටලුවක් තියෙනවා," ක්‍රීඩා මාධ්‍යවේදිනී රිනාටා මෙන්ඩෝසා.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 19