ඩොනල්ඩ් ට්‍රම්ප්

  1. BBC

    ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව "සන්නිවේදන" වෙබ් අඩවියක් දියත් කරනු ලැබ තිබේ. මෙය නම්කර ඇත්තේ "straight from the desk" යනුවෙනි.

    තවත් විස්තර
    next
  2. American troops in Afghanistan

    "ඇමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කරන්නට දැන් කාලයයි," යනුවෙන් ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ධවල මන්දිරයේ කාමරයක සිට කතාවක් කරමිනි.

    තවත් විස්තර
    next
  3. ආසියානු විරෝධය

    ආසියානු සම්භවයක් සහිත ජනතාව ඉලක්ක කරගත් නින්දා පරිභව කිරීමේ පටන් ප්‍රචණ්ඩ ප්‍රහාර තෙක් ව්‍යාප්ත වූ වෛරී සාපරාධී රැල්ලක් ඇමෙරිකාවේ පැතිරයමින් පවතී.

    තවත් විස්තර
    next
  4. Trump

    නිව්යෝක් නුවර ඇතැම් බදු වංචා සාහසික අපරාධ වශයෙන් සැලකෙන අතර දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබිය හැකි වරදකි.

    තවත් විස්තර
    next
  5. Donald Trump waves as he walks to Marine One on the South Lawn of the White House on 12 January

    ට්‍රම්ප් වැරදිකරු බවට පත්වුනහොත් ඔහුට ජීවිතාන්තය දක්වා දේශපාලනයේ යෙදීම තහනම් වේවිද? ට්‍රම්ප්ගේ ආරක්‍ෂාව ඉවත් කරයිද? විශ්‍රාම වැටුප අහිමිවේ ද?

    තවත් විස්තර
    next
  6. ජෝ බයිඩන් සහ බිරිඳ

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවූ නමුත් උප ජනාධිපති මයික් පෙන්ස් එයට සහභාගි වී නව ජනාධිපතිවරයාට සුබ පැතීය.

    තවත් විස්තර
    next
  7. ජෝ බයිඩන්

    ජනවාරි හයවෙනිදා 'කැපිටල්' මන්දිරයට එල්ලකරන ලද මැර ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් නව ජනාධිපති ජෝ බයිඩන් දිව්රුම්දීමේ උළෙල සාම්ප්‍රදායික සැලැස්මෙන් තොරව සකස්කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next
  8. US President Donald Trump boards Air Force One at Andrews Air Force Base as the US House of Representatives debates his impeachment on December 18, 2019, in Maryland.

    ඇමෙරිකානු ජනාධිපතිවරයකුට තමා වෙනුවෙන් සමාවක් ප්‍රදානය කළ හැකිද? ඒ සඳහා ඇති කෙටි පිළිතුර "අපි දන්නේ නැහැ" යන්නයි.

    තවත් විස්තර
    next
  9. usa

    ජනාධිපතිවරයා පදවිය දැරීමට සුදුසු නොවන විට ගතයුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වෙනි සංශෝධනය බලාත්මක කරන ලෙස උපජනාධිපති පෙන්ස්ගෙන් ඉල්ලා සිටීමට කොංග්‍රස් මණ්ඩලයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.

    තවත් විස්තර
    next
  10. Video content

    Video caption: ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පවුරු පදනම් බිඳවැටුණු දවස
පිටුව 1 අතරින් 8