සියයක් කාන්තාවෝ

  1. A still from the video, showing a woman's legs, shot from behind her on an escalator

    රහසින් බලා ලිංගික ආශ්වාදයක් ලැබිය හැකි වීඩියෝ දර්ශන සොයා අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයන් කම්පනයට පත් කළ හැකි ක්‍රමවේදයක් වෙත බලධාරීන්ගේ අවධානය.

    තවත් විස්තර
    next
  2. india

    කාන්තාවක් සිය ගෘහය තුළ ඉටුකරන කාර්යභාරය වෙනුවෙන් වැටුපක් ලැබිය යුතුයයි විනිශ්චය කෙරුණු අධිකරණ තීන්දු කීපයක් සම්බන්ධයෙන් ද ඉන්දියාවෙන් වාර්තා වෙයි.

    තවත් විස්තර
    next
  3. By ෆෑන් වෑන්ග් සහ ග්‍රේස් ත්සොයි

    BBC ලෝක සේවය, හොංකොං

    Chinese writer Fang Fang poses in red coat outside.

    වූහාන් නගරය පුරා කොරෝනාවෛරසය ව්‍යාප්තවෙමින් පැවති මුල් අවධියේ ලියා තැබූ දිනසටහන් හේතුවෙන් ඇය චීන ජාතිකවාදීන්ගේ උදහසට ලක්වී සිටින්නීය.

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    BBC සිංහල

    ශ්‍රී ලංකාවේ පාසල් දරුවෝ

    පාසලේ දී ගුරුවරුන්ගෙන් මුහුණ දීමට සිදු වූ හිරිහැරවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගිය පළමු ශ්‍රී ලාංකික ශිෂ්‍යාවගේ අත්දැකීම.

    තවත් විස්තර
    next
  5. කාන්තා ශ්‍රමය

    ලේබර් පක්ෂය පවසන පරිදි, දැනට වයස අවුරුදු තිහේ මැදභාගයේ පසුවෙන බ්‍රිතාන්‍ය කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතකාලය තුළ "සමාන සේවයට සමාන වැටුපක්" අත්දැකීමට නොහැකිවනු ඇත.

    තවත් විස්තර
    next
  6. Video content

    Video caption: "වයස ඉලක්කමක්, අධ්‍යාපනය හොඳ අවියක්"
  7. 'Why female circumcision?' poster

    ඊජිප්තු නීතිපතිවරයා කියා සිටියේ කොරෝනාවෛරසයට එරෙහිව එන්නතක් ලබා දෙන බව පවසා අදාළ පුද්ගලයා තම දූවරුන් රවටා ඇති බවය.

    තවත් විස්තර
    next
  8. ජාත්‍යන්තර කාන්තා දිනය ගැන නොදත් ඉතිහාසය

    එය සැමරීමක් ද? එසේ නැතහොත් විරෝධය පළ කිරීමක් ද? එමෙන් ම, ඊට සමානව ජාත්‍යන්තර පිරිමි දිනයක් තිබේ ද?

    තවත් විස්තර
    next
  9. A seamstress using a Singer sewing machine in 1907

    අද බොහෝ නිවෙස්වල දැකිය හැකි 'සිංගර්' මහන මැෂිමේ ඉතිහාස කතාව සහ එය නිර්මාණය කළ ඇමෙරිකානු ජාතික අයිසැක් මෙරිට් සිංගර්ගේ අපූරු ජීවිත කතාව රසවත් තොරතුරුවලින් පිරී ඇත.

    තවත් විස්තර
    next
  10. ලියෑන් ජුන්(Liang Jun)

    ලියෑන් ජුන් (Liang Jun) සාඩම්බරව සිනාමුසු මුහුණින් ට්‍රැක්ටරයක් පදවන ආකාරය දැක්වෙන පින්තූරයක් චීනයේ 'යුවාන්' මුදල් නෝට්ටුවකට ඇතුළත් කරනු ලැබිණි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2