අප්‍රිකාව

  1. Joseph Kabila in 2018

    අප්‍රිකාවේ විශාලතම දත්ත කාන්දුව මඟින් හිටපු කොංගෝ ජනරජ ජනාධිපති ජෝසප් කබිලාගේ ඥාතීන් සහ මිතුරන් නම්කර ඇත.

    තවත් විස්තර
    next
  2. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Food prices

    "ආහාර සුරක්ෂිතතාව ගැන පෙර නොවූ විරූ ව්‍යසනකාරී තත්ත්වයක්" ගැන අනතුරු ඇඟවෙමින් තිබියදී, ආහාර මිල බරපතල ලෙසින් ඉහළ යාම ලොව පුරා ජනතාවට බලපාන්නේ කෙසේද සහ එයට විසඳුම් වශයෙන් ඇතැම් ගෙන තිබෙන නිර්මාණශීලී පියවර පිළිබඳ විමසුමකි, මේ.

    තවත් විස්තර
    next
  3. Vaccines being delivered to Sudan via Covax

    දුප්පත් රටවලට එන්නත් ලබාදීම පමාවීම නිසා අර්බුදය අවශ්‍ය පමණටත් වඩා වැඩි කාලයක් පවතිනු ඇතිබව විශේෂඥයෝ අනතුරු අඟවති.

    තවත් විස්තර
    next
  4. ළමා මළසිරුර

    ළමා සිරුරේ ඇටසැකිල්ල අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් 'නේචර්' සඟරාවට සපයා ඇති ලිපියක් මගින් කියාසිටින්නේ ''දරුවාගේ හිස කොට්ටයක් මත තැන්පත් කරනු ලැබ තිබූ ආකාරයක් දක්නට ලැබෙන'' බවය.

    තවත් විස්තර
    next
  5. Halima Cisse's nonuplets

    සිසේරියන් සැත්කමකින් උපත ලැබූ ගැහැණු දරුවන් පස්දෙනා සහ පිරිමි දරුවන් සිව්දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මාලි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසීය.

    තවත් විස්තර
    next
  6. Video content

    Video caption: බයිසිකලයක්, කාන්තාවන්ගේ ආදායම තුන් ගුණයකින් ඉහළ නැංවූ හැටි

    යමෙකු සතුව මෝටර් රථයක් නොමැති නම්, ගම් ප්‍රදේශයට නිසි මාර්ග පහසුකම් නොමැති නම් නිෂ්පාදන වෙළඳපොළට රැගෙන යාම හෝ දරුවන් පාසල් ගෙන යාම දුෂ්කර කටයුත්තක් වනු ඇත.

  7. කොංගෝ එච්අයිවී රෝගීන්

    "අධ්‍යයනයෙන් අප වෙත ලැබෙන දත්ත දුටු විට අප පුදුමයට පත් වුණා. නමුත් ඒ වගේම ප්‍රමුදිත වුණා," යැයි අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ මේරි රොජර්ස් බීබීසී සමග පැවසුවාය.

    තවත් විස්තර
    next
  8. ithiopia

    ඉතියෝපියානු හමුදා රටේ උතුරු කලාපයේ පිහිටි 'ටිග්‍රේ ' (Tigray) පළාතේ නගරදෙකක් අල්ලාගනු ලැබ ඇත.එම නගර අත්පත් කරගැනීම සිදුවුනේ පළාතේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂයකට සහයෝගය දෙන හමුදාවන්ට එරෙහිව ගෙනගිය සටනකින් අනතුරුවය.

    තවත් විස්තර
    next
  9. congo

    බෙල්ජියම් පොලිස් භටයා විසින් ලුමුම්බාගේ මළසිරුරින් ගළවා ගන්නා ලද දත ඔහුගේ දියණිය වන ජුලියානා ලුමුම්බාට භාරදෙන ලෙස බෙල්ජියම් අධිකරණය නියෝගකර ඇත.

    තවත් විස්තර
    next
  10. elephant

    අලි සමාජයේ ගැහැණු සතුන් මෙන්ම පිරිමි සතුන් ද සමාජමය ජීවිතයක් ගෙවන බවට බොහෝ සාක්ෂි ලැබෙමින් ඇත.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3