මියන්මාරය

  1. Myanmar

    වසංගතය හේතුවෙන් පනවා ඇති සීමා කිරීම් ද, හමුදා කුමන්ත්‍රණයෙන් ඇතිකළ දේශපාලන අවිනිශ්චිතභාවය ද නිසා වේගයෙන් පිරිහෙන ආර්ථිකයක් මධ්‍යයේ මියන්මාරයේ දුප්පතුන් කුසගින්නෙන් පෙළෙති.

    තවත් විස්තර
    next
  2. Volunteers wearing personal protective equipment (PPE) arrange bodies of people who died from the Covid-19 coronavirus during their funeral at a cemetery in Mandalay on July 14, 2021.

    ජනතාව ඔක්සිජන් සිලින්ඩර මිළට ගැනීමේ හෝ හිස් සිලින්ඩර පුරවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔක්සිජන් කර්මාන්තශාලා ඉදිරියේ පෝලිම් ගැසෙමින් සිටිති. ආදාහනාගාර මෘත ශරීරවලින් පිරී ගොසිනි.

    තවත් විස්තර
    next
  3. Video content

    Video caption: මියන්මාර හමුදා පාලනයට එරෙහිව නැගී සිටින පොලිස් නිලධාරීන්

    මියන්මාරය සිවිල් යුද්ධයක් වෙත තල්ලු වෙමින් සිටියදී, තමන් සිට ගන්නේ කවර පාර්ශවය සමඟ දැයි යන්න තීන්දු කිරීමට එරට පොලිස් නිලධාරීන්ට බල කෙරී ඇත.

  4. Myanmar's military coup

    මියන්මාර කුමන්ත්‍රණයට සම්බන්ධ ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතරම උද්ඝෝෂණ මර්දනය වැඩි වීම හේතුවෙන් එයට ගොදුරු වූ වින්දිතයන්ගේ සංඛ්‍යාව ද වැඩි වී තිබේ.

    තවත් විස්තර
    next
  5. Paing Takhon

    මියන්මාරයේ ජනප්‍රිය නිරූපන ශිල්පියෙක් හමුදා පාලනය විසින් අත්අඩංගුවට ගනු ලබයි.

    තවත් විස්තර
    next
  6. Video content

    Video caption: මියන්මාර හමුදා කුමන්ත්‍රණය: බෞද්ධ භික්ෂූන්වහන්සේලා අතර බෙදීමක්

    සිවිල් ආණ්ඩුවකට සහ හමුදා පාලනයට සහාය පළ කරමින් ප්‍රතිවාදී මත දරන භික්ෂූන් දෙපලක් බීබීසිය වෙත සිය අදහස් පළ කළහ.

  7. myanmar

    "හමුදා ජුන්ටාව කරමින් සිටින්නේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කඩිනමින් පියවරක් ගනු ලැබීම අපට අවශ්‍ය කරන්නේ ඒ නිසයි," මියන්මාර් රූපරාජිනිය කියා සිටින්නීය.

    තවත් විස්තර
    next
  8. Video content

    Video caption: මියන්මාරය: අවුං සාන් සූ චීට එරෙහිව හමුදාව ගොනු කරන චෝදනා මොනවාද?

    පසුගිය මස හමුදා කුමන්ත්‍රණය දියත් වූ දින සිට අවුං සාන් සූ චීට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් වී ඇත.

  9. People trapped inside a house

    මියන්මාරයේ දහස් සංඛ්‍යාත ජනයා හමුදා පාලනයට එරෙහිව වීදි බසිති. මේ ඔවුන්ගේ කතාවයි.

    තවත් විස්තර
    next
  10. BBC Burmese reporter Aung Thura

    අවුං තූරා නම් බීබීසී වාර්තාකරු එරට අගනුවර අධිකරණයක පිටත සිට වාර්තා ලබා දෙමින් සිටින අතරතුර, සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණ මිනිසුන් කීපදෙනෙකු විසින් රැගෙන ගොස් ඇත.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3