මත්ද්‍රව්‍ය වෙළෙඳාම

  1. Poppy cultivation

    මෑතක දී ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත් තාලිබාන් සංවිධානය එරට තුළ ඕපියම් පොපි වගාව තහනම් කරන බව ප්‍රකාශ කරයි. ලොව ඕපියම් සැපයුමෙන් 80%කට වැඩි ප්‍රමාණයක් වගා කරන්නේ ඇෆ්ඝනිස්ථානය යි.

    තවත් විස්තර
    next
  2. AFP VIA GETTY IMAGES

    මේ බිරිඳ සුවිශේෂී චරිතයකි. ඇය රටේ නමගිය, රූමත් තාරකාවකි. නව විලාසිතාවන්ගෙන් සැරසී සිටින ඇය ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය ද ලබාගෙන සිටින්නීය.

    තවත් විස්තර
    next
  3. මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබු බහුදින යාත්‍රාව

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ධීවරයන් යොදා ගනු ලබන බවට මීට ඉහතදී ද වරින්වර සාක්ෂි හමු වී තිබේ.

    තවත් විස්තර
    next
  4. සරෝජ් පතිරණ

    BBC සිංහල

    මාකඳුරේ මධුෂ්

    ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර මාකඳුරේ මධුෂ් හෙළි කර ඇති බව පොලිසිය මෙන්ම විපක්ෂ දේශපාලනඥයන් ද වරින්වර සඳහන් කර තිබේ.

    තවත් විස්තර
    next
  5. සරෝජ් පතිරණ

    BBC සිංහල

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ විශේෂ විමර්ශනයක් පවත්වන මෙන් ඉල්ලීමක්.

    තවත් විස්තර
    next
  6. "කිසිවෙකු අපේක්ෂා නොකළ මට්ටමකින්" කෘත්‍රිම මත්ද්‍රව්‍ය ජාවාරම හිස ඔසවමින්

    අග්නිදිග ආසියාවේ රටකින් මෙතෙක් සොයා ගනු ලැබූ විශාලතම කෘත්‍රිම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට මියන්මාරයේ පොලිසිය සමත් වී තිබේ.

    තවත් විස්තර
    next
  7. ෂර්ලි උපුල් කුමාර

    BBC සිංහල

    ජාත්‍යන්තර මුහුදු කලාපය තුළ ද සිය භට කණ්ඩායම් යොදවා නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාමට එරෙහි මෙහෙයුම් සිදු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි

    2020 වසරේ ගෙවුණු මාස තුන සහ දින 16 ක කාලය තුළ දියත් කළ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් මගින් රුපියල් බිලියන 21කට ආසන්න මත්ද්‍රව්‍ය තොග සොයා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි

    තවත් විස්තර
    next
  8. ගංජා පානය

    ඉදිරි අවුරුදු පහත් දහයත් ඇතුළත එක්සත් රාජධානිය තුළ ගංජා භාවිතය සම්පුර්ණයෙන් ම නීතිගත වනු ඇති බවට මන්ත්‍රීවරු පිරිසක් අනාවැකි පළ කරති.

    තවත් විස්තර
    next
  9. කොළඹ වරාය

    රට තුළට එන දේ පරීක්ෂා කිරීමේදී රේගුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැටීමකද යන්න කරළියට පැමිණියේ අපරාධ පරීක්ෂණ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කළ ප්‍රකාශයක් සමගිනි

    තවත් විස්තර
    next
  10. Reuters

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අළුගෝසු තනතුර මීට වසර පහකට පමණ පෙර පුරප්පාඩු වූයේ එම තනතුරේ සිටි පුද්ගලයා ඉල්ලා අස්වීමෙන් පසුවයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2