ඊ - වානිජ්‍යය

  1. A representation of virtual cryptocurrency

    ළඟ දීම ඉදිරිපත් කිරීමට නියමිත ඉන්දීය රජයේ නව පනත් කෙටුම්පතකකට අනුව බොහෝ ක්‍රිප්ටොකරන්සි ඒකක තහනම් වනු ඇත.

    තවත් විස්තර
    next
  2. Mark Zuckerberg

    සමාජ මාධ්‍ය දැවැන්තයා පවසන්නේ නව නමෙන් එහි ක්‍රියාකාරීත්වය වඩාත් පුළුල්ව විස්තර කෙරෙනු ඇති බවයි.

    තවත් විස්තර
    next
  3. අන්තර්ජාල ගනුදෙනු

    කොවිඩ් වසංගතය මැද රටවල් අගුළු දැමීමත් සමඟ ලොවපුරා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ විකිණීම සහ මිලට ගැනීම වේගයෙන් ඉහළ යමින් ඇත. වෙළෙඳපොළට ලාභ උපයන අන්තර්ජාල වෙළෙඳාමේ දී ගැනුම්කරුවන්ගේ තත්ත්වය කුමක්ද?

    තවත් විස්තර
    next
  4. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    Online scam in Sri Lanka

    "ඇඳුම් ටික ලැබෙන්න නියමිත දවසට වඩා සති දෙකක් කල් ගියා. ඕඩර් එක ලැබුණට පස්සේ ඒක දැකපු අපි දෙන්නට ඇස් අදහගන්න බැරි වුණා."

    තවත් විස්තර
    next
  5. Getty Images

    ෆේස්බුක් සමාගමට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට එක්සත් ජනපදයේ වෙළෙඳ නියාමන කොමිසම පියවර ගෙන ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

    තවත් විස්තර
    next
  6. AFP

    විභාග වංචා වැළැක්වීමට යයි පවසමින් එම තීරණය ගෙන ඇති නමුත් විභාග නොපැවැත්වුණු සති අන්තයේත් කෙටි පණිවුඩ සේවාවන් සක්‍රීය නොකිරීම ගැන ජනතාව ප්‍රශ්න කරති.

    තවත් විස්තර
    next