සරණාගතයින් හා දේශපාලන රැකවරණය පතන්නන්

  1. ඊවා ඔන්ටිවෙරස්

    බීබීසී ලෝක සේවය

    Valentinne close up

    ''වයස අවුරුදේ නවයේ දී මම මහපාරේ කුණු කසල එකතු කරන්න පටන්ගත්තා. එක දවසක් විශාල කුණු බෑග් එකක් පිටේ තියාගෙන යනකොට මම වැටුණා. බෑග් එක හරිම බරයි. වැටුන ගමන් මගේ ඇඟිල්ලක් කැඩුනා. කකුල් දෙක රිදෙන්න ගත්තා''

    තවත් විස්තර
    next
  2. Tharanicaa (left) and Kopika in 2019

    මෙල්බර්න්හි රැඳවුම් භාරයේ සිටි පළමු මාස කීපය තුළ ප්‍රියාගේ දරුවන්ට පිටත සෙල්ලම් කිරීමට අවසර ලැබුණේ සෑම දිනකම පැය භාගයක් පමණි.

    තවත් විස්තර
    next
  3. ගරා වැටුණු නිවාස

    රටේ මූලික නීතිය අනුව, ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනක ජීවත්වීමේ හා ජන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබේ. එහෙත් කාට හෝ කොතැනක හෝ වැරදී තිබේ.

    තවත් විස්තර
    next
  4. EPA

    රෝහින්ග්‍යා සරණාගතයන් 300කට ආසන්න පිරිසක් ඉන්දුනීසියාවට ගොඩ බැස තිබේ. ඔවුන් බෝට්ටුවට වී මාස හයක් පමණ මුහුදේ පාවෙමින් සිටි බව ඉන්දුනීසියානු බලධාරීන්ට පවසා ඇත.

    තවත් විස්තර
    next
  5. REUTERS

    මැලේසියාවට ළඟා වීමට උත්සාහ කරමින් සිට ඇති සරණාගතයන්ගෙන් 20කට අධික පිරිසක් මරණයට පත් වී ඇති බව බලධාරීහු පවසති.

    තවත් විස්තර
    next
  6. ෆාම් ති ට්‍රා මි,Pham Thi Tra My

    "අම්මේ!තාත්තේ! මට හරිම කණගාටුයි.පිටරටකට යාමේ මගේ ගමන අසාර්ථකයි - මම මැරෙන්නයි යන්නේ.මට හුස්ම ගන්න අමාරුයි. අම්මේ!තාත්තේ!මම ඔබලාට ආදරෙයි.අම්මේ!මට සමාවෙන්න" ෆාම් ති ට්‍රා මි යැවූ අන්තිම පණිවුඩයෙහි දැක්වෙයි.

    තවත් විස්තර
    next
  7. 'ධරුනිගා' (Dharuniga)

    විනිසුරු දුරකතනය මගින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ඒ වනවිට කිලෝමීටර් තුන් දහසක දුරක් පියාසර කර තිබුණ යානය වහාම ගොඩ බෑමට නියෝග කරනු ලැබ ඇත.

    තවත් විස්තර
    next