වෙළෙඳ

  1. Video content

    Video caption: බැසිල් රාජපක්ෂ හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනාවලට ඔබේ ඉල්ලීම් ඇතුළත් වෙයිද?
  2. iPhone 13

    "මේ අවස්ථාවේ හැටියට මිල වැඩිවෙන එක කමක් නැහැ කියමුකෝ. හැබැයි ලංකාවේ තියෙන ප්‍රශ්නය තමයි ආර්ථිකය ආපසු ස්ථාවර වුණාට පස්සෙත් අර වැඩි වුණ භාණ්ඩ මිල, ආයෙත් අඩු වෙන්නේ නැති එක."

    තවත් විස්තර
    next
  3. සුනෙත් පෙරේරා

    BBC සිංහල

    කිලෝ 510 බරැති රත්නපුරයෙන් හමු වූ මැණික් පොකුර (වම් පස ඉහළින්), Bahia ක්වාස්ට්ස් ක්රිස්ටලය (දකුණු පස ඉහළින්), 2016 වසරේදී මියන්මාරයෙන් හමු වූ ටොන් එකසිය හැත්තෑපහක බරින් යුත් යෝධජේඩ් මැණික (වම් පස පහළින්) සහ ලොව විශාලතම නිල් පුෂ්පරාගය ලෙස සැලකෙන 'ඔස්ට්‍රෝ' මැණික

    කිලෝග්‍රෑම් 510 ක් බරැති මැණික් පොකුර සහ ඒ පිළිබඳ ඔබට ඇතිවිය හැකි ගැටලුවලට රත්න විශේෂඥ උපදෙස්.

    තවත් විස්තර
    next
  4. World's largest star sapphire cluster

    විශේෂඥයන් පවසන්නේ ලා නිල් පැහැයෙන් යුත් මෙම ගල ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන සියයක් පමණ වන බවය.

    තවත් විස්තර
    next
  5. දුරකථන ආනයනය තහනම

    ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ආනයන සීමා කිරීමට සිදුව තිබෙන බැවින්, එම අර්බුදය විසඳීමට නිසි සැලසුමක් තිබිය යුතු බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

    තවත් විස්තර
    next
  6. ෂර්ලි උපුල් කුමාර

    බීබීසී සිංහල

    ''මේ තත්වය තව මාස තුනක් වගේ දිගටම ගියොත් අත්‍යවශ්‍ය නොවන ඖෂධවල, පුද්ගලයන්ට විශේෂ වූ වෙළඳ නාමයෙන් ගන්න ඖෂධවල ප්‍රශනයක් එන්න පුළුවන්.''

    ''අපි අල, ලූණු, මිරිස් කිසියම් ප්‍රමාණයක් පරිප්පු වැනි අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හුගක් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් භාණ්ඩ පැටවීම අඩාල වුණොත් අපේ වෙළෙඳුන් පකිස්ථානයට, බුරුමයට, බංගලිදේශයට මාරු වෙනවා. ඒක නිසා ලොකු බලපෑමක් වෙන්නේ නෑ.''

    තවත් විස්තර
    next
  7. සූවස් ඇලේ සිරවූ නැව

    යුරෝපය හා ආසියාව යා කරන කෙටිම මාර්ගය වන්නේ රතුමුහුද හා මධ්‍යධරණී මුහුද සම්බන්ධ කෙරෙමින් ඊජිප්තුව ඔස්සේ ඇති සූවස් ඇල මාරගය වේ. ලෝක වෙළෙඳාමේ 12% පමණ ප්‍රමාණයක් එම ඇල හරහා ක්‍රියාත්මක කෙරේ.

    තවත් විස්තර
    next
  8. දැහැමි රණවීර

    BBC සිංහල

    Baby farm Sri Lanka

    "තනි අම්මලා වෙනුවෙන් මේ රටේ හොඳ වැඩපිළිවෙලක් තිබුණනම් හරි. දරුවෙක් බිහි වෙන්න දෙන එක පුණ්‍යකර්මයක් කියන මිනිස්සුම තමයි අනික් අතට ඒ දරුවටයි, අම්මටයි නොසෑහෙන්න ගරහන්නේ."

    තවත් විස්තර
    next
  9. චෙන්ග්ඩු හි පිහිටි ඇමෙරිකානු කොන්සල් ජෙනරල් කාර්යාලය

    "චීනය හා ඇමෙරිකාව අතර දැනට ඇති තත්ත්වය චීනය දකින්නට කැමති දෙයක් නොවෙයි. එහි සියලු වගකීම තිබෙන්නේ ඇමෙරිකාව අතේයි."

    තවත් විස්තර
    next
  10. සිංගප්පූරුව

    ලෝක වෙළෙඳාමේ හදිසි කඩාවැටීම සිංගප්පූරුවේ, අපනයන පදනම් කරගත් නිෂ්පාදන ආර්ථිකයට මරු පහරකි.ඒ අතරම, එරට ඉදිකිරීම් කර්මාන්තයේ කටයුතුද ඇණහිට තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2