හියුමන් රයිට්ස් වොච්

  1. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    එජා මානව හිමිකම්

    පසුගිය දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සමබන්ධයෙන් සම්මත කෙරුණු යෝජනාව නිසා ආර්ථික හෝ වෙනත් සම්බාධක පැනවිය හැකිද?

    තවත් විස්තර
    next
  2. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    ශ්‍රී ලංකික විදේශ ගත ශ්‍රමිකයින් පිරිසක් රැකියා අහිමිවී මවුරටට පැමිණීමට නොහැකිව මැදපෙරදිග උද්‍යානයක සිටින අයුරු

    මැදපෙරදිග ඇතුළු විදේශ රටවල සේවයට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ විදේශ විනිමය උපයන ප්‍රධාන මූලාශ්‍රයක් වූවත්, වසංගතය මැද අතරමංව සිටින එම පිරිස ගෙන්වා ගැනීමට තවමත් නිසි ක්‍රමවේදයක් නැති බවට ක්‍රියාකාරීහු චෝදනා නගති.

    තවත් විස්තර
    next
  3. ලාරා ඕවින්

    BBC ලෝක සේවය

    Women create a barrier across a street made of sarongs.

    මියන්මාරයේ සටන්කාමී කාන්තාවන් විසින් යුද හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ගෙනයමින් පවතින විරෝධතා ව්‍යාපාරවල දී ඔවුන්ගේ සමාජයේ ''කාන්තා ඇඳුම්'' සම්බන්ධයෙන් පවතින මිථ්‍යා විශ්වාස පවා සටන් අවියක් ලෙස භාවිත කරමින් සිටිති.

    තවත් විස්තර
    next
  4. රනිතා ඥාණරාජා

    "වර්තමාන සන්දර්භය තුළ අරගල හා අභියෝග නොතකා නව උපාය මාර්ග හා ජාලයන් සමඟ මගේ වැඩ කටයුතු කරගෙන යාමට පමණක් නොව පුළුල් කිරීමට ද මෙය මට විශ්වාසය හා අධිෂ්ඨානය ලබා දෙනවා"

    තවත් විස්තර
    next
  5. ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණයක්

    පෙබරවාරි සිට මාර්තු දක්වා පැවැත්වෙන සැසියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය අවධානයට ගනු ඇතැයි අදහස් පළවෙමින් ඇත.

    තවත් විස්තර
    next
  6. ජොඑල් ගන්ටර්

    BBC ඇෆ්රිකා අයි

    Adama cradled her baby moments before she was supposed to sell him.

    "එයාගේ තැන හරිම අපිරිසිදුයි. ලේ එකතු කරන්නේ පොඩි පෙට්ටියකට. බේසමක් නැහැ. ඇඳත් හරිම අපිරිසිදුයි. ඒත් මම හිටපු තත්වයේ හැටියට මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ."

    තවත් විස්තර
    next
  7. සරෝජ් පතිරණ

    බීබීසී සිංහල

    තරික් අහ්මඩ්

    ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ මරණයෙන් අනතුරුව පොලිසිය සහ ආරක්ෂක හමුදා විසින් කරනු ලබන වධදීම් සහ කෲරත්වය පිළිබඳ බොහෝ රටවල අවධානය යොමු වූ තිබේ.

    තවත් විස්තර
    next
  8. බකු

    විශේෂයෙන්ම මානව හිමිකම් වාර්තා පිරිහුණ රටක් සිය කීර්තිය ගොඩනගා ගැනීම උදෙසා ක්‍රීඩාව භාවිත කිරීම හෙළිදරව් කිරීම සඳහා භාවිත කරන 'Sportswashing'.

    තවත් විස්තර
    next