පිළිකාව

  1. පොල්තෙල්

    පසුගිය දිනවවල ආන්දෝලනයට තුඩුදුන් ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බව ඒ සම්බන්ධයෙන් කරන ලද දෙවෙනි පරීක්ෂණයෙන් ද තහවුරු වී තිබේ.

    තවත් විස්තර
    next
  2. පිළිකා

    ලොව ප්‍රථමවරට සිවිල් පුද්ගලයින්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් යෙදෙන අභ්‍යවකාශ මෙහෙයුම සඳහා පසුගිය ජනවාරියේදී මෙම වෛද්‍ය සහයිකාව තෝරා ගැනුණා.

    තවත් විස්තර
    next
  3. SCIENCE PHOTO LIBRARY

    සරල රුධිර පරීක්ෂාවක් මගින් පිළිකා වර්ග පනහකට වඩා වැඩි සංඛ්‍යාවක් දැනගත හැකි බවත් බොහෝ විට එය කිසිදු රෝග ලක්ෂණයක් මතු වීමට පෙර හඳුනාගත හැකි බවත් විද්‍යාඥයෝ පවසති.

    තවත් විස්තර
    next
  4. සෆරිනා

    "පයෝධරයේ සහ තනපුඩුවල ප්‍රමාණය සහ තනමඩලේ ප්‍රමාණයත් ඒ වගේම එහි ප්‍රමුඛතාවත් නිසා පියයුරු ඉවත්කොට අලුත් පියයුරු නිර්මාණය කිරීම විශාල කාර්යභාරයක්," වෛද්‍යවරිය පවසයි.

    තවත් විස්තර
    next
  5. සීනි සාන්ද්‍රණය 5% කට වඩා

    සීනි සාන්ද්‍රණය 5% කට වඩා වැඩි නම් එය පැණි බීමක් හෝ සීනි සහිත පානයක් (sugary drinks) ලෙස පර්යේෂකයෝ අර්ථ දක්වති. සතියකට සිසිල් බීම කෑන් දෙකක් පානය කිරීම අවදානම්!

    තවත් විස්තර
    next