ආහාර සුරක්ෂිතතාව

  1. Vegetable vendor counting money

    සහල්, එළවළු, සහ මස් මාළුවල මිල ඉහළ යෑම නිසා බත් පාර්සලවල මිල ද ඉහළ ගොස් තිබේ.

    තවත් විස්තර
    next
  2. සරෝජ් පතිරණ

    BBC ලෝක සේවය

    Food prices

    "ආහාර සුරක්ෂිතතාව ගැන පෙර නොවූ විරූ ව්‍යසනකාරී තත්ත්වයක්" ගැන අනතුරු ඇඟවෙමින් තිබියදී, ආහාර මිල බරපතල ලෙසින් ඉහළ යාම ලොව පුරා ජනතාවට බලපාන්නේ කෙසේද සහ එයට විසඳුම් වශයෙන් ඇතැම් ගෙන තිබෙන නිර්මාණශීලී පියවර පිළිබඳ විමසුමකි, මේ.

    තවත් විස්තර
    next
  3. Sri Lankan main opposition United National Party members shout anti-government slogans protesting against rising living costs in Colombo, 03 August 2007.

    රුපියලේ අගය ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වීමත් ලෝක වෙළෙඳපලේ මිල ගණන් ඉහල යාමත් හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහල යයි.

    තවත් විස්තර
    next
  4. Milk shortage in Sri Lanka

    බදාදා වන විට පෝලිම් අවසන් වනු ඇති බවත් ලබන සතිය අගවන විට වෙළෙඳපොල තුළ ප්‍රමාණවත් තරම් කිරිපිටි තොග පවතිනු ඇති බවත් කිරිපිටි ආනයනකරුවන් පවසයි.

    තවත් විස්තර
    next
  5. North Korean leader Kim Jong Un speaks during the third enlarged meeting of the political bureau of the 8th Central Committee of the Workers" Party of Korea

    රටේ පවතින ආහාර සැපයුම් ගැටලු නිරාකරණය කරන ලෙස උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් බලධාරීන්ට උපදෙස් දෙයි.

    තවත් විස්තර
    next
  6. People stand in a queue to buy kerosene oil used in cooking stoves in Colombo on August 31, 2021 following Sri Lanka's declaration of state of emergency over food shortages as private banks ran out of foreign exchange to finance imports.

    උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් භාණ්ඩ තොග සිය භාරයට ගෙන මිල පාලනය කරන බව ආණ්ඩුව පවසයි.

    තවත් විස්තර
    next
  7. Video content

    Video caption: 2021 යල කන්නයට රසායනික පොහොර ටොන් 10,000ක හිඟයක් පවතින බව කෘෂිකර්ම ඇමති කියයි
  8. A young woman sitting at a table with a near-empty plate

    පුරා මාසයක් අධි-සැකසූ ආහාර අනුභව කළ වෛද්‍ය ටුලෙකන් ලද ප්‍රතිලාභ මොනවාද? ඔහුට හරිහැටි නින්දගියේ නැත. හදවතේ දැවීමක් පටන් ගත්තේය. අලසභාවයක් ඇතිවිය. ඒ හැරුනුවිට මලබද්ධයකි. අර්ශස් බල පෑවේය. තවද,සිරුරේ බර කිලෝග්‍රෑම් හතකින් වැඩිවිය.

    තවත් විස්තර
    next
  9. රංග සිරිලාල්

    බීබීසී සිංහල

    එළවළු මිලගණන්

    මේ වන විට පවතින කොරෝනා වසංගතයෙන් බැටකන අතර ඉහළ යන ජිවන වියදම උසුලාගත නොහැකි තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවට මහජනතාව මැසිවිලි නගති.

    තවත් විස්තර
    next
  10. පොල්තෙල්

    පසුගිය දිනවවල ආන්දෝලනයට තුඩුදුන් ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බව ඒ සම්බන්ධයෙන් කරන ලද දෙවෙනි පරීක්ෂණයෙන් ද තහවුරු වී තිබේ.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2