මෙක්සිකෝව

  1. Shacks are seen at an informal settlement next the new Amazon fulfillment center, which is under construction at the RMSG Alamar Industrial Park, in Tijuana, Mexico September 7, 2021.

    මේ ඇමසෝන් (Amazon) ආයතනයට අයත් බෙදාහැරීමේ මධ්‍යස්ථානයකි. එම දැවැන්ත ගබඩාව ඉදිවී ඇත්තේ දරිද්‍රතාව ඉහවහා ගිය පැල්පත්වාසී ජන සමුහයක් මධ්‍යයේය.

    තවත් විස්තර
    next
  2. TRUMP,USA

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුල් ස්ථාවරය වූයේ "අනවසරයෙන් පැමිණෙන දෙමව්පියන්ට විරුද්ධව නඩු පැවරීමේ දී ළමුන් දෙමව්පියන්ගෙන් වෙන් කරීමට සිදුවෙන" බවය.

    තවත් විස්තර
    next
  3. නගරාධිපතිවරයා ඇදගෙන යන අයුරු

    නගරාධිපති කාර්යාල ගොඩනැගිල්ලෙන් ඔහු එළියට ඇදගෙන ආ පිරිසක් බලහත්කාරයෙන් ගෙන යන අයුරු කාර්යාලයෙන් පිටත රැඳී සිටි පුද්ගලයින් විසින් වීඩියෝගත කරනු ලැබ තිබිණි.

    තවත් විස්තර
    next
  4. සැකකරු

    මෙම සමුහ වෙඩිතැබීම සම්බන්ධයෙන් 21ක් හැවිරිදි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවේ පසුවේ. ඔහු නැගෙනහිර එල් පාසෝ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    තවත් විස්තර
    next
  5. Getty Images

    අසල්වැසියා වෙන් කෙරෙන යෝජිත තාප්පය කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදිකිරීමට නියමිතය. කිලෝමීටර 3,000ක් දිගට ඉදි කිරීමට නියමිත මෙම තාප්පයේ උස මීටර 9 - 16 අතර වනු ඇත.

    තවත් විස්තර
    next