ඉරාකය

  1. Ukraine plane crash in Iran

    මිසයිල දෙකක් එල්ල කරන "විශාල ශබ්දය" සමඟ පිපිරුමක ශබ්දයක් චන්ද්‍රිකාවල සටහන් වී ඇතැයි ඇමරිකානු බුද්ධි අංශ පැවසූ බව CBS සේවය වාර්තා කර තිබිණි.

    තවත් විස්තර
    next
  2. Sri Lanka's political, social and diplomatic relationships with Iran & America

    "ඉරාන නායකයෙකු මරා දැමීමත් සමඟ මැද පෙරදිග ඇති වූ උණුසුම් තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි අවධානය යොමු වී තිබෙනවා"

    තවත් විස්තර
    next
  3. ඉරානයෙන් ඇමෙරිකානු හමුදා වෙත මිසයිල් ප්‍රහාර

    පෙන්ටගනය පැවසු පරිදි අර්බිල් හා අල් අසාද් යන ප්‍රදේශවල ඇති කඳවුරු දෙකක් ප්‍රහාරවලට ලක්ව තිබේ.

    තවත් විස්තර
    next
  4. යුක්‍රේන ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටේ

    පුද්ගලයින් 170 ට වැඩි දෙනෙකුට මරු කැඳවූ මෙම අනතුර ඉරාන - ඇමෙරිකානු ගැටුමට සම්බන්ධවුවක් ද යන්න පැහැදිලි නැත.

    තවත් විස්තර
    next
  5. ඉරාන ජනාධිපති හසන් රෞහානි (දකුණේ), සම්බාධක තවදුරටත් පවතින්නේ නම් න්‍යෂ්ටික වැඩිදියුණු කිරීම යළි අරඹන බවට තර්ජනය කර තිබිණි.

    ඉරාන කැබිනට් මණ්ඩලය ඉරිදා රැස්වීමෙන් පසු මේ තීරණය ගත් අතර ඉරාකයද සිය බිමෙන් විදෙස් හමුදා පිටමං කිරීමේ යෝජනාවක් සම්මත කරගත්තේය.

    තවත් විස්තර
    next
  6. ජනරාල් සුලෙයිමානි දේහය රැගත්අවමඟුල් පෙරහැරක්.

    විදේශීය හමුදා ඉරාක භූමිය, ගුවන්තලය හෝ ජල තීරය කිසිදු කාරණයක් මත භාවිතයට ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරුන්ගේ යෝජනාව මගින් ඉල්ලා සිටි.

    තවත් විස්තර
    next
  7. ඩොනල්ඩ් ට්‍රම්ප්

    "ඉරානය ඇමෙරිකානු කඳවුරකට හෝ ඇමෙරිකානුවෙකුට ගැහුවොත් අපි අපේ අලුත්ම ලස්සන අවි ආයුධ කිහිපයක් කිසිම පැකිළීමකින් තොරව ඔවුන් වෙත යොමු කරනවා" යැයි ජනාධිපති ට්‍රම්ප් අනතුරු ඇඟවීය.

    තවත් විස්තර
    next
  8. People gather at the funeral of the Iranian Major-General Qassem Soleimani, top commander of the elite Quds Force of the Revolutionary Guards, and the Iraqi militia commander Abu Mahdi al-Muhandis

    ඉරාන හමුදා නායක කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය පෙරහැර සඳහා ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර අති විශාල ජනකායක් සහභාගී වී සිටිති.

    තවත් විස්තර
    next
  9. Qasem Soleimani

    හමුදා නායකයා ඇතුළු නිලධාරීන් පිරිසක් මරා දැමූ එම ගුවන් ප්‍රහාරය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරානයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළට එල්ල වුවකි.

    තවත් විස්තර
    next
  10. බැග්ඩෑඩ්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාර

    තානාපති කාර්යාලය වසා දමා තානාපතිවරයා ඉරාකයෙන් පිටමං කරන තෙක් එම තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ගෙන යායුතු යයි 'කටායිබ් හෙස්බොල්ලා' සංවිධානය ඉල්ලා ඇතැයි 'අල්-සුමරියා' වෙබ් අඩවිය පවසයි.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2