ශ්‍රී ලංකා පළාත් පාලන මැතිවරණය, 2018

  1. උපාලි ගජනායක

    BBC සිංහල

    ඡන්ද විමසීම,ELECTIONS

    ''උඹලාගේ 'සුදු මහත්තයා' පිටරට යන එක නවත්වන්න නම්, සුදු මහත්තයාගේ පාටට ඡන්දෙ දීපල්ලා'' යනුවෙන් නුවර කලාවියේ දිළිඳු ගම්වැසියන්ට එවක එංගලන්තයෙන් පැමිණි නිලධාරියකු වූ H.R. ෆ්‍රීමන් පවසා තිබිණි.

    තවත් විස්තර
    next
  2. Akd/facebook

    චන්ද්‍රිකා කුමාරතුංග සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සහ පශු සම්පත් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර කුමාර දිසානායක සෝමවංශ අමරසිංහගෙන් පසු ජවිපෙ නායකයා ලෙස තෝරා පත්කර ගනු ලැබිණි.

    තවත් විස්තර
    next
  3. අතෙන් පටන්ගෙන පොහොට්ටුවෙන් කෙළවර වුණු ශ්‍රී ලනිප ගමන්මග

    "සිම්බල් එකේ ප්‍රශ්නයක් නෑ. පොහොට්ටුව ලාංඡනයෙන් තමයි අපි ඡන්දෙ ඉල්ලන්නේ." යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.

    තවත් විස්තර
    next
  4. ජනාධිපතිවරණය

    එවක ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි පරිදි විමසා නොබැලූ බවට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් කොමිසමට චෝදනා කරයි.

    තවත් විස්තර
    next
  5. election

    දේශපාලන පක්ෂ මුදලට විකිණෙන බවට මතුව ඇති චෝදනාව සම්බන්ධයෙන් සොයා බැලීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලයට වගකීමක් පැවරේ ද?

    තවත් විස්තර
    next
  6. මැතිවරණය

    "මූල්‍ය කළමනාකරණය අතිශයින් වැදගත්. ශ්‍රී ලාංකිකයන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඡන්දය විකුණනවා. මේ මෑත ඉතිහාසයේ එක ඡන්දයක් රුපියල් පන්දාහකට මිල දී ගත්තා."

    තවත් විස්තර
    next
  7. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව

    පසුගිය වසරේ පැවති පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ලබාදුන් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය.

    තවත් විස්තර
    next
  8. Voter

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල සීමාව තුළ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වේ.

    තවත් විස්තර
    next
  9. සජිත්

    සජිත් මෙන්ම ඔහුගේ පියා වූ ආර් ප්‍රේමදාස අගමැති පදවියත්, ජනාධිපති ධූර අපේක්ෂකත්වයත් හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ එවකට සිටි දැවැන්තයන් කීප දෙනෙකුට අභියෝග කරමිනි.

    තවත් විස්තර
    next
  10. උපාලි ගජනායක

    BBC සිංහල

    දේශපාලන පවුල් තුනක නායකයන්

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන බලය බොරළුගොඩ වලව්ව කරා තවමත් හුවමාරු නොවීමට බල පෑ හේතු සාධක පිළිබඳ විමසා බැලීමක්.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2