ලෝක සෞඛ්‍ය සංවිධානය

  1. Vaccines being delivered to Sudan via Covax

    දුප්පත් රටවලට එන්නත් ලබාදීම පමාවීම නිසා අර්බුදය අවශ්‍ය පමණටත් වඩා වැඩි කාලයක් පවතිනු ඇතිබව විශේෂඥයෝ අනතුරු අඟවති.

    තවත් විස්තර
    next
  2. Virus management in Wuhan

    වෛරසයේ සම්භවය පිළිබඳ වඩාත් සමීපව අධ්‍යයනය කිරීම සඳහා නව කණ්ඩායමක් හඳුන්වා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණයකර ඇත.

    තවත් විස්තර
    next
  3. An employee in protective gear works on an assembly line for manufacturing vials of Covishield, AstraZeneca-Oxford's Covid-19 coronavirus vaccine at India's Serum Institute in Pune

    ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා අප්‍රේල් මාසයේදී අපනයනය අත්හිටවූයේ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා ය.

    තවත් විස්තර
    next
  4. A vaccine

    "අපි ගත් තීරණයක් නෙවෙයි" - වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිණී

    තවත් විස්තර
    next
  5. Covid molecule and test kit artwork

    මියු ප්‍රභේදය 'අවධානයෙන් සිටිය යුතු ප්‍රභේදයක්' ලෙස පසුගිය දා නම් කෙරුණි. ඒ සමගම තවත් නව කොරෝනාවෛරස ප්‍රභේදයක තොරතුරක් මේ වන විට පැතිර යයි.

    තවත් විස්තර
    next
  6. නිවෙස් නිරෝධායනය

    මෙවැනි වසංගත තත්ත්වයකදී රැකියාවේ අවිනිශ්චිත බව, ජීවිත අවදානම, බලාපොරොත්තු කඩවීම, බොහෝ දෙනෙක්ට පවතින ගැටලුය. මෙම ගැටලු ඔබට පමණක් පවතින ගැටලු නොවේ.

    තවත් විස්තර
    next
  7. කොවිඩ් තත්වය

    දැඩි තදබල මට්ටමේ සංචරණ සීමා ඉතා ඉක්මනින් ඉහළ නැංවුවහොත් මිස 2022 ජනවාරි මාසය වන විට කොවිඩ් මරණ 30,000 ක් පමණ ශ්‍රී ලංකාව තුළ ඇතිවීම වළක්වා ගත නොහැකි බව විශේෂඥ කමිටුවක් පවසයි.

    තවත් විස්තර
    next
  8. එන්නත් මධ්‍යස්ථාන

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත ලබාගැනීම පිණිස මාස ගණනාවක් බලා සිටි ජනතාව මේ වන විට දෙවන මාත්‍රාව ලබාගැනීමට එන්නත් මධ්‍යස්ථාන වෙත වැල නොකැඩී ගලා එමින් සිටිති.

    තවත් විස්තර
    next
  9. A young woman wearing protective gear and a face mask

    යථාර්ථය නම්, කොවිඩ් -19 එන්නත්වලින් ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි විද්‍යාඥයන් තවමත් නොදැන සිටීමය.

    තවත් විස්තර
    next
  10. People sit in an observation area after being inoculated with a dose of the Chinese-made Sinopharm Covid-19 coronavirus vaccine as government imposed travel restrictions and weekend lockdown to curb the spread of Covid-19 coronavirus in Colombo on May 16, 2021. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

    "නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින... වැනි රටවල විශාල වශයෙන් රෝගීන් හමු වෙන අතරේ ඒවායේ සෞඛ්‍ය පද්ධතිය දුෂ්කර සටනක යෙදී සිටිනවා,"

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 8