ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

  1. උපාලි ගජනායක

    BBC සිංහල

    Rohana Wijeweera

    1971 අප්‍රියෙල් නැගිටීම නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව දියත් කෙරුණු පළමු සන්නද්ධ අරගලයයි. එම නැගිටීමට හවුල්වූ සටන්කාමීන්ගෙන් කොටසක් එම සටනේදීම දිවිපිදූහ. පිරිසක් 1988-89 වකවානුවේ ඝාතනය කෙරුණු අතර තවත් පිරිසක් මේ වනවිට වෘද්ධවියට පාතබමින් සිටිති

    තවත් විස්තර
    next
  2. උපාලි ගජනායක

    බීබීසී සිංහල

    එජාප

    ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය 2020 මැතිවරණයේ දී තමන් ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය සඳහාවත් නියෝජිතයකු නම් කරගැනීමට මෙතෙක් අපොහොසත් වී ඇත.

    තවත් විස්තර
    next
  3. Mahinda Rajapaksa

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විශාල පසුබෑමකට ලක්වූ අතර, එම පක්ෂ වලින් වෙන්වී බිහිවුනු නැවුම් පක්ෂ දෙකක් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය බවට පත්වී තිබේ.

    තවත් විස්තර
    next
  4. අතෙන් පටන්ගෙන පොහොට්ටුවෙන් කෙළවර වුණු ශ්‍රී ලනිප ගමන්මග

    "සිම්බල් එකේ ප්‍රශ්නයක් නෑ. පොහොට්ටුව ලාංඡනයෙන් තමයි අපි ඡන්දෙ ඉල්ලන්නේ." යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.

    තවත් විස්තර
    next
  5. FaceBook

    අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියෙහි පසු වූ දි මු ජයරත්න, ශ්‍රී ලංකාවේ 14 වැනි අගමැතිවරයා වේ.

    තවත් විස්තර
    next
  6. "අපේ පක්ෂය ආරක්ෂා කළ යුතු නම් හොඳ බුද්ධිමත් තීන්දුවක් ගත යුතුයි. තමුන්නාන්සේලා කවුරුත් දන්නවා කරන්න ඕනි දේ"

    එළඹෙන ජනාධිපතිවරණයේදී "පොහොට්ටුව" පරාජය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

    තවත් විස්තර
    next
  7. චන්ද්‍රිකා

    පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ලබන 5 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පිරිස් එකතු කර ගනිමින් විශේෂ සමුළුවක් පැවැත්වීමට සූදානම් වේ.

    තවත් විස්තර
    next
  8. 2019 අගෝස්තු මාසයේ පත්කළ ආණ්ඩුකාරවරුන් තිදෙනා

    ශ්‍රී ලංකාවේ මෙතෙක් පදවිය හෙබැවූ ජනාධිපතිවරුන් අතරින් වැඩිම ආණ්ඩුකාරවරු පිරිසක් පත්කළ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේනය.

    තවත් විස්තර
    next
  9. දැහැමි රණවීර

    බීබීසී සිංහල

    History of presidential elections in Sri Lanka

    "1994 ජනාධිපතිවරණය ඉතිහාසගත වී හමාරයි. කාන්තාවන් දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් තරග වැදීම සහ ඉන් කෙනෙකු වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කිරීම දුර්ලභ කාරණයක්."

    තවත් විස්තර
    next
  10. SL elections

    ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණය යම් වෙනස් මුහුණුවරක් ගැනීමට බලපෑ සුවිශේෂී කරුණු කිහිපයක්.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 3