සංචාර සහ විවේකී කර්මාන්තය

  1. A Chinchorro mummy in the Museo Universidad de Tarapacá in San Miguel de Azapa. The mummy is of a male child aged between six and seven years old and radiocarbon dating suggest it us more than 4,100 years old.

    උතුරුදිග චිලියේ එක් නගරයක වැසියන්ට, එදිනෙදා දිවියේ දී පුරාණ මමී හමුවීම අසාමාන්‍ය දෙයක් නොවේ.

    තවත් විස්තර
    next
  2. Rainbow Island, Hormuz, Iran

    හිරියල් පැහැ දියපහරවල්, රක්ත වර්ණයෙන් යුත් වෙරළ, සහ මනෝහර ලවණ ගුහාවන්ගෙන් යුත් ඉරානයේ හොර්මූස් දූවේ පස ඉතාම විශේෂ යි.

    තවත් විස්තර
    next
  3. Ali Gala

    රජයේ අනුග්‍රහය ඇතිව යාල ජාතික වනෝද්‍යානයේ අක්කර 12,000 ක් අත්පත් කර ගැනීමේ උත්සාහයක් පවතින බවට චෝදනාවක්.

    තවත් විස්තර
    next
  4. පනීන්ද්‍ර දහාල්

    BBC නේපාල අංශය

    elephant

    ''කොටියකු ගැවසෙන බවට ඉව වැටුණොත් අලියෙක් සාමාන්‍යයෙන් ඉදිරියට යාම අතින් මැලිකමක් දක්වනවා. නමුත් අලියා ඇත්ගොව්වාගේ අණ පිළිපදිනවා.අලි කියන්නේ හරිම විනයක් තියෙන සත්තු.අලියෙක් කියන්නේ ධන උල්පතකට එහා ගිය සම්පතක්''

    තවත් විස්තර
    next
  5. මත්තල ගුවන් තොටුපොළට ලඟා වූ යුක්රේන සංචාරකයෝ

    ලොව පුරාම කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබියදී ශ්‍රී ලංකාව සංචාරකයන් යළි ගෙන්වා ගැනීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දෝෂදර්ශනයට.

    තවත් විස්තර
    next
  6. COVID 19

    කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය පැතිර යාමට ප්‍රතිචාර දක්වමින් දැඩි පියවර හඳුන්වාදීමට එක්සත් රාජධානියේ ආණ්ඩුව පියවර ගැනීමෙන් පසු විදෙස් ආණ්ඩු ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹුණහ.

    තවත් විස්තර
    next
  7. දැහැමි රණවීර

    BBC සිංහල

    Sri Lanka economy

    "එක මාසයකට විතරක් විදෙස් විනිමය 1/3ක් පමණ පහළට ගිහින් තිබෙනවා. කොහොමත් 20%කින් විතර ලංකාවේ ප්‍රේෂණ අවම වන බව ලෝක බැංකුව පුරෝකථනය කර තිබෙනවා."

    තවත් විස්තර
    next
  8. කුමුදු ජයවර්ධන

    BBC සිංහල

    Tourist visa Sri Lanka

    "ශ්‍රී ලංකාවේ සිරවී සිටින සංචාරකයින් ඇතුළු විදේශිකයින්ගෙන් වීසා ගාස්තු අය නොකර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි."

    තවත් විස්තර
    next
  9. Empty tourist destinations

    "මම මගේ යාළුවන් සමඟ කතා කරමින් ඉන්නේ සංචාරකයින් ආපසු ආවේ නැත්නම් අපි ජීවත් වන්නේ කොහොම ද කියන එක ගැනයි."

    තවත් විස්තර
    next
  10. නිලාවලි මුහුදේ තල්මසුන්

    ඩොල්ෆින්, තල්මසුන් නැරඹීමේ චාරිකා සඳහා බලපත්‍ර ලබානොදීම හේතුවෙන් තමන් කබලෙන් ලිපට ඇද වැටී සිටින බව නිලාවලි සාගර සංචාරක සේවා යාත්‍රා හිමියෝ පවසති.

    තවත් විස්තර
    next
පිටුව 1 අතරින් 2