ප්‍රින්ස් ජීවිත ගමනේ පිය සටහන්
පොප් ගායකයකු ලෙසින් අසූව දශකයේදී ජනප්‍රියත්වයට පත්වූ පනස් හත් හැවිරිදි ප්‍රින්ස් බ්‍රහස්පතින්දා මිනෙසෝටා හි පිහිටි සිය නිවසේදී මියගොස් තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, PA
ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් - 1986 අගෝස්තු මස දොළොස්වෙනිදා ගනු ලැබූ සේයාරුවකි.
ඡායාරූප මූලාශ්‍රය, PA
ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා සිය සංවේගය පළ කරමින් කියා සිටියේ ලෝකයටම ඉතා නිර්මාණශීලී කලා දැවැන්තයකු අහිමි වූ බවයි.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1978 දී සිය පළමු ගීත තැටිය ප්රකායට පත් කළපොප් ගායක ප්‍රින්ස්ගේ ගීත තැටි මිලියන සියයකට වැඩි ප්‍රමාණයක මේ වනවිට අලෙවි වී තිබේ.
ඡායාරූප මූලාශ්‍රය, EPA
2013 වසරේ ජූලි මස දාහතර වෙනිදා ස්විස්ටර්ලන්තයේ ජෑස් සංගීත ප්‍රසංගයක ගීත ගයන ප්‍රින්ස්.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2004 වසරේ ලූසියානා ප්‍රාන්තයේ 'නිව් ඕර්ලින්ස්' හිදී පැවති 'එසෙන්ස්' සංගීත ප්‍රසංගයේ දස වෙනි සංවත්සරය වෙනුවෙන් වේදිකාවට ගොඩ වූ සුප්‍රසිද්ධ ගායකයා.
ඡායාරූප මූලාශ්‍රය, AFP
1987 වසරේ ජුනි දාහත් වෙනිදා පැරීසියේ පැවැත්වුණු ඔහුගේ සංගීත ප්‍රසංගයේ උද්වේගකර මොහොතක්.
ඡායාරූප මූලාශ්‍රය, AP
ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ 'ශාන්ත පෝල් සිවික් සෙන්ටර්' හිදී
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Purple Rain සහ Sign O' the Times ප්‍රින්ස්ගේ ඔහුගේ ජනප්‍රියතම ගීත තැටි අතරට එක්වේ.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සුප්‍රසිද්ධ ගායක ප්‍රින්ස්ගේ හදිසි මරණයට හේතුව කවරක්දැයි තවමත් අනාවරණය වී නැත.
ඡායාරූප මූලාශ්‍රය, AFP
1998 වසරේ අගෝස්තු මස විසි එක වෙනිදා පැරීසියේ පැවති සංගීත ප්‍රසංගයකදී ගනු ලැබූ ඡායාරූපයකි.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2004 වසරේ පෙබරවාරි අට වෙනි දින හතළිස් හය වෙනි ජර්මන් වාර්ෂික සම්මාන උළෙලේ 'purple rain' ගීතය ගායනා කරමින්.
ඡායාරූප මූලාශ්‍රය, AFP
2007 වසරේ පෙබරවාරි මාසයේ මියාමි හිදී
ඡායාරූප මූලාශ්‍රය, Retuers
2004 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවති සංගීත ප්‍රසංගයක සුප්‍රසිද්ධ පොප් ගායිකා බියෝන්සේ සමගින්......
ඡායාරූප මූලාශ්‍රය, Reuters
2007 වසරේ ඇමරිකාවේ මියාමි වෙරළේ දී......