Infrared image of Turrialba Volcano
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගිනි කඳු පිපිරීමක් අධෝරක්ත කැමරා කාචයෙන්

කොස්ටරීකාවේ ටුරියෙල්බා ගිනි කන්ද (Turrialba Volcano) පුපුරා යන ආකාරය දැක්වෙන ඉතා විස්මය දනවන වීඩියෝ පටයක් අධෝරක්ත කැමරාවක සටහන් විය.

ගිනි කන්දේ එක පිපිරීමකින් විෂ සහිත වායුන් සහ පිපිරීමෙන් විසිරෙන ගල් කැබලි රැගත් අළු වලාවක් සැතපුම් තිහක් පමණ දුරට හමා ගොස් තිබේ.

කොස්ටරීකා හි සැන් හෝසේ අගනුවර නැගෙනහිර දෙසට මෙම දුම් වලාව හමා ගිය බවයි පැවසෙන්නේ.