පාරේ වාහන තදබදයක් නම් බස් එකේ යමු !
පාරේ වාහන තදබදයක් නම් බස් එකේ යමු !
මහාමාර්ගයේ රථ වාහන අධික වේලාවල් වල දී බස් රථවල ගමන් කරන මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත්වීම ලෝකයේ බොහෝ රටවල ඇති ගැටලුවකි.
චීනය මේ ගැටළුවට විසඳුමක් ඉදිරිපත් කර තිබේ. මේ කෙටි වීඩියෝව නරඹන්න !