ඇමරිකාවේත් ගංවතුර

Texas
ඡායාරූප ශීර්ෂ වැකිය,

2002 වසරේ ටෙක්සාස් හි පැවති ගංවතුර දී තම විදුලි උදුන බේරා ගැනීමට උත්සාහ කරන ටෙක්සාස් වැසියන් දෙදෙනෙක්

දින ගණනාවක් පවතින වර්ෂාව හේතුවෙන් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවී ඇති ගංවතුර තත්වයක් ඇතිවී පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇත.

හූස්ටන් වලට නුදුරු බ්‍රාසොස් ගංගාවේ ජාල මට්ටම ඉහල යාම හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ වල ජනතාව ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන වෙත යවා තිබේ.

බන්ධනාගාර දෙකකට අයත් රැඳවියන් දහස් ගණනක් ද එසේ ඉවත්කළ ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන ගිය අතර වන බවයි වාර්තා වන්නේ.