‘ටෝනි බ්ලෙයාර් ත්‍රස්තවාදියෙක්’
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ටෝනි බ්ලෙයාර් ත්‍රස්තවාදියෙක්’ - මියගිය සෙබලෙකුගේ සොහොයුරියක්

ඉරාක යුද්ධයේ දී තම සහෝදරයා අහිමි වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් ටෝනි බ්ලෙයාර් ‘ත්‍රස්තවාදියෙක්’ බව පවසයි.

සේරා ඕ කෝනර් ගේ සහෝදරයා වූ 38 වියැති සාර්ජන්ට් රොබර්ට් ඕ කෝනර් සහ තවත් ගුවන් හමුදා සොල්දාදුවන් 9 දෙනෙකු මියගියේ 2005 වසරේ දී ඔවුන් සිටි ගුවන් යානය වෙඩි තබා බිම හෙලනු ලැබීමෙන්.