'මගේ සොයුරිය මැරූ නුඹ ඉස්ලාම් භක්තිකයෙක් නොවෙයි'
'මගේ සොයුරිය මැරූ නුඹ ඉස්ලාම් භක්තිකයෙක් නොවෙයි'
42 හැවිරිදි ඇල්ජියා බෞසෞයිට් ප්‍රංශයේ නීස් ට්‍රක් රථ ප්‍රහාරයෙන් මරණයට පත්වූ බව ඇගේ පවුලේ සාමාජිකයන් දැනගත්තේ ප්‍රහාරය සිදුවී දින තුනකට පසුවයි.
ප්‍රහාරය එල්ල කළ ට්‍රක් රථ රියදුරු මුහුණට මුහුණ හමුවූවානම් ඔබ කුමක් කියන්නේ දැයි මාධ්‍යවේදියෙක් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළ පසු ඔවුන් දුන් පිළිතුරුයි මේ
බීබීසී මාධ්‍යවේදී මොහොමඩ් මාදි අන්තර්ජාලයට එක්කළ කෙටි වීඩියෝවක සිංහල පරිවර්තනයයි මේ.