'තත්පර විස්සයි - ඩොලර් ලක්ෂ දහසයයි'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'තත්පර විස්සයි - ඩොලර් ලක්ෂ දහසයයි'

නිව්යෝර්ක් නුවර මාර්ගයක් අසල නවතා තිබූ ට්‍රක් රථයකින් රත්තරන් පිරවූ බාල්දියක් පුද්ගලයෙකු විසින් සොරාගෙන පැනයනු ලබන ආකාරය cctv කැමරාවේ සටහන් වුනේ මේ අයුරින්.

සොරා ගත් රත්තරන්වල වටිනාකම ඇමරිකානු ඩොලර් දහසය ලක්ෂයක් ලෙස ගණන් බලා තිබේ.

තත්පර විස්සක කාලයක් තුළ සොරකම සිදු විය.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා බාල්දියේ රත්තරන් ඇති බවක් නොදැන සොරකම සිදු කර ඇතැයි සැක කෙරෙන බවය.