මම හැමදේම දන්නේ නෑ. මම තවමත් ඉගෙනගන්නවා -ඔටාරා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මම හැමදේම දන්නේ නෑ; මම තවමත් ඉගෙනගන්නවා' -ඔටාරා

"පිරිමි අය විතරක් නෙමෙයි කාන්තාවනුත් දියුණු වුනාම රටත් තව හොඳට දියුණු කරන්න පුළුවන්."

"කාන්තාවන්ට පමණක් නොවෙයි, පුරුෂයන්ට, දරුවන්ට හැමෝටම බයක් නැතිව එහෙ මෙහෙ යන්න හැකියාව තියෙන්නම ඕන. එතකොට තමයි අපේ රටත් තව දියුණු වෙන්නේ."(ඔටාරා ගුණවර්ධන සමග සම්පූර්ණ සාකච්ඡාවට සවන්දෙන්න)

"මම කවදාවත් හිතන්නේ නෑ මම ඔක්කොම දන්නවා කියලා. හැමදාම මම ඉගෙනගන්න කැමතියි."

"ඇත්තට මම කියන්න කැමතියි කවුරුත් මොනවත් දන්නේ නැති වුනත් දෙයක් කරන්න පුළුවන් කියල. මට පුළුවන් නම් ඕනේ කෙනෙකුට කරන්න පුළුවන්."

ඔඩෙල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරිය, ඔටාරා ගුණවර්ධන සමඟ බීබීසී සංදේශය පැවැත්වූ සාකච්ඡාවක සටහන.

වැඩි විස්තර මේ පිටුවෙන් - හිත ඇත්නම් පත කුඩාද? - ඔටාරා