කඳුකර මගක දිවි රැකීමේ මෙහෙයුමක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කඳුකර මගක දිවි රැකුම් මෙහෙයුමක්

දකුණු චීනයේ කඳුකර මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් හදිසියේම පාරෙන් ලිස්සා යාම හේතුවෙන් කඳු බෑවුම කෙළවරේ එල්ලී තිබුණි.

ට්‍රක් රථය තුළ සිරවී සිටි රියදුරු සහ ඔහුගේ පවුලේ අයට එළියට පැමිණීමට නොහැකිවන ලෙසින් එහි ඉදිරිපස කොටස කඳු බෑවුමට ඉහලින් එල්ලෙමින් තිබූ අතර සහන සේවකයන් පැමිණ දොඹකර ආධාරයෙන් ඔවුන් බේරාගැනීමට කටයුතුකළ ආකාරය ඉහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.